දවසේ වැදගත්කම - නොවැම්බර් 05 ලෝක සුනාමි දැනුවත් කිරීමේ දිනය (Significance Of The Day - November 05 World Tsunami Awareness Day)

දවසේ වැදගත්කම - නොවැම්බර් 05 ලෝක සුනාමි දැනුවත් කිරීමේ දිනය  (Significance Of The Day - November 05 World Tsunami Awareness Day) - Your Choice Way
නොවැම්බර් මස 05 වනදා ලෝක සුනාමි දැනුවත් කිරීමේ දිනයයි.

රටවල්, ජාත්‍යන්තර ආයතන සහ සිවිල් සමාජය තුළින් සුනාමි පිළිබඳව දැනුවත් කිරීම සහ අවදානම් අවම කිරීම සඳහා නව්‍ය ප්‍රවේශයන් බෙදාගැනීමේ අරමුණෙන් , 2015 දෙසැම්බරයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය එතැන් පටන් සෑම වසරකම නොවැම්බර් 5 වෙනිදා 'සුනාමි පිළිබඳව දැනුවත් කිරීමේ ලෝක දිනය' (World Tsunami Awareness Day) ලෙසින් නම් කොට තිබෙයි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - නොවැම්බර් 05 ලෝක සුනාමි දැනුවත් කිරීමේ දිනය (Significance Of The Day - November 05 World Tsunami Awareness Day) දවසේ වැදගත්කම - නොවැම්බර් 05 ලෝක සුනාමි දැනුවත් කිරීමේ දිනය  (Significance Of The Day - November 05 World Tsunami Awareness Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2021 Rating: 5

0 comments:

Post a Comment