Ruduru Thuru Wadule Song Lyrics - රුදුරු තුරු වදුලේ ගීතයේ පද පෙළ

Ruduru Thuru Wadule Song Lyrics - රුදුරු තුරු වදුලේ ගීතයේ පද පෙළ

Ruduru Thuru Wadule Song Lyrics - රුදුරු තුරු වදුලේ ගීතයේ පද පෙළ
Song Title : Ruduru Thuru Wadule (රුදුරු තුරු වදුලේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : මහාචාර්ය කාලෝ ෆොන්සේකා
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය 1996 දී “රෝස කුසුමක්” කැසට් පටයට හා සංයුක්ත තැටියට ඇතුළත් විය.


රුදුරු තුරු වදුලේ
තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
‍රෝස කුසුම ‍මගේ
‍රෝස කුසුම ‍මගේ

මහදේ රන් සුමුගේ ඔබ තබලා
නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා
සුවඳ විඳිමින් හිඳිමි සැමදා
දෑස ‍වැසෙන තුරා
දෑස ‍වැසෙන තුරා

රුදුරු තුරු වදුලේ
තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
‍රෝස කුසුම ‍මගේ
‍රෝස කුසුම ‍මගේ

මිහිරී රූ සිරි
මිහිරේ ජනනියේ
සිත සැනසේ ඔබ දසුනේ
මුදුමතී මුදුමතී
සිත සැනසේ ඔබ දසුනේ

රුදුරු තුරු වදුලේ
තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
‍රෝස කුසුම ‍මගේ
‍රෝස කුසුම ‍මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ruduru Thuru Wadule Song Lyrics - රුදුරු තුරු වදුලේ ගීතයේ පද පෙළ Ruduru Thuru Wadule Song Lyrics - රුදුරු තුරු වදුලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 20, 2022 Rating: 5

0 comments:

Post a Comment