Yuddetath Awith Pruthugeesi Song Lyrics - යුද්දෙටත් ඇවිත් පෘතුගීසි ගීතයේ පද පෙළ

Yuddetath Awith Pruthugeesi Song Lyrics - යුද්දෙටත් ඇවිත් පෘතුගීසි ගීතයේ පද පෙළ
Song Title : Yuddetath Awith Pruthugeesi (යුද්දෙටත් ඇවිත් පෘතුගීසි)
ගායනය : රන්වල බලකාය (ආත්මා , සහන් පිරිස පුරුෂ, පිරිස ස්ත්‍රී, පිරිස සැවොම)
පද : සුනිල් සරත් පෙරේරා
සංගීතය : සහන් රන්වල


හොහ් හො හොහ් හො හෝ ...
හොහ් හො හොහ් හො හෝ ...

යුද්දෙටත් ඇවිත් පෘතුගිසි
ලන්දෙසින් සමග ඉං ග්‍රිසි
සිංහලේ බලේ
අල්ලන්නට සටන් කළේ

යුද්දෙටත් ඇවිත් පෘතුගිසි
ලන්දෙ සින් සමග ඉංග්‍රිසි
සිංහලේ බලේ
අල්ලන්නට සටන් කළේ

තුංග වූ බලය හමුවේ
චෝ ලයින් පවා පැ රදූ
ඒ තමයි අපේ
ඉතිහා සෙ ක කතන්දරේ

ආ... ආආආ....
ආආආ....
ආආආ....

කොන්ද නොනැමුවත් ජාතිය
දොන් ජුවන් වගේ රූකඩ
අන්දලයි කලින් කල මේ
රට යටත් කළේ
රට යටත් කළේ

නින්දගම් ඉඩම් පුදකර
නම්බු නාමයෙ න් තුට කර
ගැ ත්තො බෝ කරන් සුද්දන්
රට යටත් කළේ

ගැත්තො බෝ කරන් සුද්දන්
රට යටත් කළේ (ඕ ඔඕ ඕ ඕ....

යුද්දෙටත් ඇවිත් පෘතුගිසි
ලන්දෙ සින් සමග ඉංග්‍රිසි
සිංහලේ බලේ
අල්ලන්නට සටන් කළේ

තුංග වූ බලය හමුවේ
චෝ ලයින් පවා පැ රදූ
ඒ තමයි අපේ
ඉතිහා සෙ ක කතන්දරේ

ආ... ආආආ....
ආආආ....
ආආආ...

සිංහලෙන් උගත් ඩො යිලිගෙ
කූට වූ උපා නොම දැ න
ගිවිසුමක් එදා උඩරට
අත්සනුත් කළේ
අත්සනුත් කළේ

අන්තරා සියක් ආව ද
දේශයේ උතුම් නිදහස
දන්ත දා සමිඳු රැකදෙයි
රත්තරන් පුතේ
දන්ත දා සමිඳු රැකදෙයි
රත්තරන් පුතේ

යුද්දෙ ටත් ඇවිත් පෘතුගිසි
ලන්දෙ සින් සමග ඉංග්‍රිසි
සිංහලේ බලේ
අල්ලන්නට සටන් කළේ

තුංග වූ බලය හමුවේ
චෝ ලයින් පවා පැ රදූ
ඒ තමයි අපේ
ඉතිහා සෙ ක කතන්දරේ

හොහ් හො හොහ් හො හෝ ... ඔඔ ඕ...
හොහ් හො හොහ් හො හෝ ... ඔඔ ඕ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yuddetath Awith Pruthugeesi Song Lyrics - යුද්දෙටත් ඇවිත් පෘතුගීසි ගීතයේ පද පෙළ Yuddetath Awith Pruthugeesi Song Lyrics - යුද්දෙටත් ඇවිත් පෘතුගීසි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 31, 2021 Rating: 5

0 comments:

Post a Comment