Thotupola Aine Song Lyrics - තොටුපොල අයිනේ ගීතයේ පද පෙළ

Thotupola Aine Song Lyrics - තොටුපොල අයිනේ ගීතයේ පද පෙළ
Song Title : Thotupola Aine (තොටුපොල අයිනේ)
ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : සුනිල් ආරියරත්න


තොටුපොල අයිනේ.......කව්ද අත වනන්නේ...
කව්ද අත වනන්නේ......තොටුපොල අයිනේ...//

හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ
උණ පදුරේ හෙව‍‍නේ...
හබල බිදීලා......ආ.....
හබල බිදීලා - පෙරළුන ඔරුවක
සුන්බුන් නෙත දැවටේ...
ඒ දෙස නොබලමි
ඒ...දෙස නොබලමි
තොටුපොල අයිනේ - කව්ද අතවනන්නේ

ආමඟ අදුරේ පෙරමඟ එගොඩින්
තරු යුවලක් ඇවිලේ...
ඔරු කඳ ඇතුලේ.....ඒ....
ඔරු කඳ ඇතුලේ
නුපුරුදු සුවඳක් දියමංකඩ විසිරේ..
හෙටමම හිනැහෙමි
හෙට මම හිනැහෙමි
තොටුපොල අයිනේ- කව්ද අතවනන්නේ...

තොටුපොල අයිනේ.......කව්ද අත වනන්නේ...
කව්ද අත වනන්නේ......තොටුපොල අයිනේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thotupola Aine Song Lyrics - තොටුපොල අයිනේ ගීතයේ පද පෙළ Thotupola Aine Song Lyrics - තොටුපොල අයිනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 14, 2021 Rating: 5

0 comments:

Post a Comment