Thaniwa Ayi Me Ude Song Lyrics - තනිවම ඇයි මේ උදේ ගීතයේ පද පෙළ

Thaniwa Ayi Me Ude Song Lyrics - තනිවම ඇයි මේ උදේ ගීතයේ පද පෙළ

Thaniwa Ayi Me Ude Song Lyrics - තනිවම ඇයි මේ උදේ ගීතයේ පද පෙළ
Song Title : Thaniwa Ayi Me Ude (තනිවම ඇයි මේ උදේ)
ගායනය : චන්ද්‍රා කබ්රාල් සමග මල්ලිකා කහවිට
පද : ආනන්ද සරත් විමලවීර
තනුව : නෞෂාද් අලි
1946 දී භාරතයේ තිරගතවූ "Anmol Ghadi" චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් සමග සොරබායි අම්බලෙවාලි ගැයූ "Udan khatole pe ud jaaun" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


තනිවම ඇයි මේ උදේ
අනේ සීතලෙ මේ
මලේ පැණි උරන්නේ...//

සෑමදාම හිමිදිරියෙම එන්නේ
ඇයිදෝ සමනළයෝ
පුංචී මා හා තරහද මිතුරේ
මා එනකොට පැන යන්නේ

තනිවම ඇයි මේ උදේ
අනේ සීතලෙ මේ
මලේ පැණි උරන්නේ

හා ...... ආ ..... ආවේ
ආවේ මා සොයා මල් පැණි නේ
වෙනදා එනවා වාගේමයි නේ
ඔබ එනවා දැකලා
ආ ... ආ ..... ආ .... ඔබ එනවා දැකලා
මට බය හිතුනා

මට බය හිතුනා
වෙනදා වගේ
ඒකයි පැන යන්නේ
ඔව් මට බය හිතුනා //

ඇයි සමනළයෝ මට බය වෙන්නේ
මගෙන් ඔබට කරදරයක් නොමවේ
කියන්නෙ ඔහොමයි කවුරුත් ළමයෝ
ළමයින් මම අඳුනනවා

හා හා මා නම් වෙන ළමයින් වගෙ
නොකරමි සතුන්ට හිංසා
ඔය ඇත්තද පොඩි ළමයෝ
ඇත්තද පොඩි ළමයෝ

උදයෙම පිබිදෙන මලේ
අපේ මිදුලෙ කොනේ
නිසා සිත් පිනා යේ ...//

හින්දි ගීතය

Udan khatole pe ud jaaun
Tere haath naa aaun
Haan aan aan
Tere haath naa aaun
Udan khatole pe ud jaaun
Tere haath naa aaun
Haan aan aan
Tere haath naa aaun

Door door se karoon ishaare
Aur tujhko tarsaaun
Chandaa ki khidki se jhaankoon
Jhaankoon aur chhip jaaun
Udan khatole pe ud jaaun
Tere haath naa aaun
Haan aan aan
Tere haath naa aaun

Ho o o o aayen
Aayen aur guzarti jaayen
Lambi oonchi neechi raahen
Galiyaan aur baazaar
Haan aan aan
Galiyaan aur baazaar
Meraa pahiyaa
Meraa pahiyaa aise bhaage
Jaise motor car
Bhaage sab sansaar
Bhaage sab sansaar

Sooraj bhaage chandaa bhaage
Andhiyaaraa ujiyaaraa bhaage
Dharti daude peechhe ko
Main aage badhti jaaun
Teraa haath pakad ke tujhko
Door kahin le jaaun
Main phir bhi haath na aaun
Phir bhi haath na aaun

Udan khatole pe ud jaaun
Tere haath naa aaun
Haan aan aan
Tere haath naa aaun.

उड़न खटोले पे उड़ जाऊं
तेरे हाथ ना आऊँ
हाँ आन आन
तेरे हाथ ना आऊँ
उड़न खटोले पे उड़ जाऊं
तेरे हाथ ना आऊँ
हाँ आन आन
तेरे हाथ ना आऊँ

दूर दूर से करून इशारे
और तुझको तर्साउन
चन्दा की खिड़की से झाँकूँ
झाँकूँ और छिप जाऊं
उड़न खटोले पे उड़ जाऊं
तेरे हाथ ना आऊँ
हाँ आन आन
तेरे हाथ ना आऊँ

हो ओ ओ ओ ाएँ
आएं और गुज़रती जाएँ
लम्बी ऊँची नीची राह
गलियां और बाज़ार
हाँ आन आन
गलियां और बाज़ार
मेरा पहिया
मेरा पहिया ऐसे भागे
जैसे मोटर कार
भागे सब संसार
भागे सब संसार

सूरज भागे चन्दा भागे
अँधियारा उजियारा भागे
धरती दौड़े पीछे को
मैं आगे बढ़ती जाऊँ
तेरा हाथ पकड़ के तुझको
दूर कहीं ले जाऊं
मैं फिर भी हाथ न आऊं
फिर भी हाथ न आऊं

उड़न खटोले पे उड़ जाऊं
तेरे हाथ ना आऊँ
हाँ आन आन
तेरे हाथ ना आऊँ.

Song : udan khatole pe ud jaaun
Singers : Shamshad Begum & Zohrabai Ambalewali
Lyricist : Tanvir Naqvi
Composer : naushad Ali
Movie : Anmol Ghadi (1946)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thaniwa Ayi Me Ude Song Lyrics - තනිවම ඇයි මේ උදේ ගීතයේ පද පෙළ Thaniwa Ayi Me Ude Song Lyrics - තනිවම ඇයි මේ උදේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 09, 2021 Rating: 5

0 comments:

Post a Comment