Sandun Gase Saman Walak Song Lyrics - සඳුන් ගසේ සමන් වැලක් ගීතයේ පද පෙළ

Sandun Gase Saman Walak Song Lyrics - සඳුන් ගසේ සමන් වැලක් ගීතයේ පද පෙළ

Sandun Gase Saman Walak Song Lyrics - සඳුන් ගසේ සමන් වැලක් ගීතයේ පද පෙළ
Song Title : Sandun Gase Saman Walak (සඳුන් ගසේ සමන් වැලක්)
ගායනය : පණඩිත් ඩබ්.ඩී. අමරදේව සහ මල්ලිකා කහවිට
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : පණඩිත් ඩබ්.ඩී. අමරදේව
'අදට වැඩිය හෙට හොඳයි' චිත්‍රපටියෙන්


සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ

සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ

සැළී ලෙළී දෙගොඩ තලා
ගඟක් ගලයි සයුර බලා
මූදට හාවී
ගඟ හාදු පුදාවී

මී අඹ දළු සිළි සිළිගා නටන්නේ
කාටද මේ කාටද අත වනන්නේ ...//

මල වටකර වන බමරිඳු බමන්නේ
මධු රස දැනිලාද මෙසේ රඟන්නේ

පිල් විදහා රණ මයුරා
රන් රැඟුමක් පාවි නුරා
ඒ දුටු මයුරී
බලයි සතුටින් ඉපිළී

සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ

සැළී ලෙළී දෙගොඩ තලා
ගඟක් ගලයි සයුර බලා
මූදට හාවී
ගඟ හාදු පුදාවී

සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandun Gase Saman Walak Song Lyrics - සඳුන් ගසේ සමන් වැලක් ගීතයේ පද පෙළ Sandun Gase Saman Walak Song Lyrics - සඳුන් ගසේ සමන් වැලක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 16, 2021 Rating: 5

0 comments:

Post a Comment