Premaye Idora Imata Song Lyrics - ප්‍රේමයේ ඉඩෝර ඉමට ගීතයේ පද පෙළ

Premaye Idora Imata Song Lyrics - ප්‍රේමයේ ඉඩෝර ඉමට ගීතයේ පද පෙළ
Song Title : Premaye Idora Imata (ප්‍රේමයේ ඉඩෝර ඉමට)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : ඒ.බී. ලලිත් ද සිල්වා
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


ප්‍රේමයේ ඉඩෝර ඉමට වැහි වලාකුළක් //
රැගෙන පැමිණි පෙම්වත
ඔබ කවුද
ඔබ කවුද මට කියන්

වසන්තයන් දැක නැති මම ගිම්හානයක්
රම්‍ය වූ සුරම්‍ය වූ ගෙවන ප්‍රේමයක්
මම ප්‍රේම වැස්ස වස්සවනා ගිම්හානයක්

ප්‍රේමයේ ඉඩෝර ඉමට වැහි වලාකුළක් //
රැගෙන පැමිණි පෙම්වත
ඔබ කවුද
ඔබ කවුද මට කියන්

අකුණු සමග හාද නොවී පුරන් වූ කෙතක්
වියළුනු හද අස්වද්දන වැහි වලාකුළක්
ඔබ ඉඩෝරයට හාද වෙච්ච වැහි වලාකුළක්

ප්‍රේමයේ ඉඩෝර ඉමට වැහි වලාකුළක් //
රැගෙන පැමිණි පෙම්වත
ඔබ කවුද
ඔබ කවුද මට කියන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premaye Idora Imata Song Lyrics - ප්‍රේමයේ ඉඩෝර ඉමට ගීතයේ පද පෙළ Premaye Idora Imata Song Lyrics - ප්‍රේමයේ ඉඩෝර ඉමට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 12, 2021 Rating: 5

0 comments:

Post a Comment