වාර්තාගත ඉතිහාසයේ ලොව පැරණිතම සාම ගිවිසුම (Peace Agreement)

වාර්තාගත ඉතිහාසයේ ලොව පැරණිතම සාම ගිවිසුම (Peace Agreement) - Your Choice Way
නූතන සිරියාව පාලනය කිරීම සඳහා ඊජිප්තුවරුන් සියවස් දෙකකට වැඩි කාලයක් හිත්තීය අධිරාජ්‍යයට (Hittite Empire) එරෙහිව සටන් කළහ. 

ක්‍රී. පූ. 1274 සිදු වූ  කාදෙෂ් සටන වැනි මහා සටන් මේ නිසා ඇති විය. නමුත් දෙවන පාරාවෝ රාම්සෙස්ගේ කාලය වන තෙක්ම දෙපාර්ශ්වයටම පැහැදිලි ජයග්‍රාහනයක් නොලැබිණි.

 ක්‍රී.පූ. 1259 දී ඊජිප්තු සහ හිත්තී ජනයාගෙන් එල්ල වූ විරෝධයත් සමඟ දෙවන රැම්සෙස් සහ තුන්වන හිත්තයිලි රජු සුප්‍රසිද්ධ සාම ගිවිසුමක් සඳහා සාකච්ඡා කළහ. 

මෙම ගිවිසුම මගින් ගැටුම් අවසන් වූ අතර තෙවන පාර්ශවයක් විසින් සිදු කරනු ලබන ආක්‍රමණයකදී රාජධානි දෙක එකිනෙකාට උපකාර කර ගන්නා බවට සපථ කරන ලදී.

ඊජිප්තු-හිත්තයිට් අතර ඇති වුනු ගිවිසුම දැනට ඉතිරිව ඇති පැරණිතම සාම ගිවිසුමක් ලෙස පිළිගෙන ඇති අතර, එහි පිටපතක් නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල කාර්යාලයට ඇතුළු වීමේ දොරටුවට ඉහළින් දැකිය හැකිය.

විශ්මිත ඉතිහාසය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වාර්තාගත ඉතිහාසයේ ලොව පැරණිතම සාම ගිවිසුම (Peace Agreement) වාර්තාගත ඉතිහාසයේ ලොව පැරණිතම සාම ගිවිසුම (Peace Agreement) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 28, 2021 Rating: 5

0 comments:

Post a Comment