Nandikadal Diyawara Mathupita Song Lyrics - නන්දිකඩාල් දියවර මතුපිට ගීතයේ පද පෙළ

Nandikadal Diyawara Mathupita Song Lyrics - නන්දිකඩාල් දියවර මතුපිට ගීතයේ පද පෙළ
Song Title : Nandikadal Diyawara Mathupita (නන්දිකඩාල් දියවර මතුපිට)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : චන්ද්‍රිකා මහගමආරච්චි
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


නන්දිකඩාල් දියවර මතුපිට හිත ඈතට ඇදුණා
පුංචි සංදියේ නුඹෙ අත අල්ලන්
වැව් ඉස්‌මත්තේ ගිය හැටි සිහිවූවා
නෙත කඳුළක්‌ පිරුණා //

නුඹ මා වැදු මේ උතුම් බිමේ
මේ නිල් දියවර නුඹෙ සුවඳයි අම්මේ
නුඹේ උණුහුමෙන් කරදඩු උස්‌වී
අවිය අත දරා පෙරමුණෙ මා සිටියා

නන්දිකඩාල් දියවර මතුපිට හිත ඈතට ඇදුණා
පුංචි සංදියේ නුඹෙ අත අල්ලන්
වැව් ඉස්‌මත්තේ ගිය හැටි සිහිවූවා
නෙත කඳුළක්‌ පිරුණා //

යුදට ගැමුණුවන් පුතෙකු හැදූ
වෙහෙර මහා දේවී නුඹමයි අම්මේ
අදින් මතුව හිනැහෙණු ආයේ
දීනූ ජයබිමෙන් මද්දු පුතා එනවා
හෙට අරුණැල්ලේ මා නුඹ වෙත එනවා

දීනූ ජයබිමෙන් මද්දු පුතා එනවා
හෙට අරුණැල්ලේ මා නුඹ වෙත එනවා ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nandikadal Diyawara Mathupita Song Lyrics - නන්දිකඩාල් දියවර මතුපිට ගීතයේ පද පෙළ Nandikadal Diyawara Mathupita Song Lyrics - නන්දිකඩාල් දියවර මතුපිට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 05, 2021 Rating: 5

0 comments:

Post a Comment