සිත් පහන් වෙන - කතරගම කිරිවෙහෙර ☸️❤️🙏 (Katharagama Kiriwehera)

සිත් පහන් වෙන - කතරගම කිරිවෙහෙර ☸️❤️🙏 (Katharagama Kiriwehera) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ සොළොස්මස්ථානයේ දහසය වැනි ස්ථානය නොහොත් අවසන් පූජනීය ස්ථානය ලෙස නම් කර ඇති කිරි වෙහෙර ගැනයි...

කිරි වෙහෙර සම්බන්ධ බොහෝ ජනප්‍රවාදයන් තියෙනවා 

බුදු රජානන් වහන්සේගේ මෙරට වැඩමකරවීම හා සම්බන්ධ කතාවන් පවතිනවා..

බුදුන් වහන්සේ සපැමිණ ධර්මය දේශනා කිරීමෙන් පසුව එහි වැසියන් බෞද්ධාගමට අනුගත වූ බවත් ‘කිහිරි වනයේ’ උන්වහන්සේ වැඩ සිටි ස්ථානයේ පසු කලෙක කිහිරි නොහොත් ‘කිරි වෙහෙර’ ඉදි කළ බවත් කියැවෙනවා.

ඒ වගේම බුදුන්වහන්සේගේ තුන්වන සහ අවසන් ලංකාගමනයේදී කතරගම ප්‍රදේශය හෝ කතරගම උද්‍යානය පාලනය කළ මහාසේන නම් රජ මුණගැසුණු බව විශ්වාස කෙරෙනවා..

දැනට අඩි 96 ක් පමණ උස චෛත්‍යයේ බිම් මට්ටමේ වට ප්‍රමාණය අඩි 280 ක් පමණ වෙනවා..

සිත් සතන් සමාධිගත කරවීමට සමත් මහත් සුව සහනයක් දැනෙනා කිරිවෙහෙර සමීපයට ගොස් මලක් පූජා කරලා ලබන සැනසීම නම් වචනයට කියන්න බෑ...

සම්බුදු පහසින් පවිත්‍ර වූ බිමෙක අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේත්, 

සොළොස්මස්ථාන නියෝජනය කරන සර්වඥ ධාතූන් වහන්සේ නිධන් කර සාදා ඇති කිරිවෙහෙරත්, 

කතරගම ස්කන්ධ කුමාර දෙවිඳුන් වෙනුවෙන් ඉදි වී ඇති දේවාලයත්,

මේ අසිරිමත් පුද බිම වර්ණවත් කිරීමට දායක වී තිබෙනවා...

පින්තුර 📸🙏 📸 Hobby_C page / Travel for Education
සිත් පහන් වෙන - කතරගම කිරිවෙහෙර ☸️❤️🙏 (Katharagama Kiriwehera) - Your Choice Way

සිත් පහන් වෙන - කතරගම කිරිවෙහෙර ☸️❤️🙏 (Katharagama Kiriwehera) - Your Choice Way

සිත් පහන් වෙන - කතරගම කිරිවෙහෙර ☸️❤️🙏 (Katharagama Kiriwehera) - Your Choice Way

සිත් පහන් වෙන - කතරගම කිරිවෙහෙර ☸️❤️🙏 (Katharagama Kiriwehera) - Your Choice Way

සිත් පහන් වෙන - කතරගම කිරිවෙහෙර ☸️❤️🙏 (Katharagama Kiriwehera) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සිත් පහන් වෙන - කතරගම කිරිවෙහෙර ☸️❤️🙏 (Katharagama Kiriwehera) සිත් පහන් වෙන - කතරගම කිරිවෙහෙර ☸️❤️🙏 (Katharagama Kiriwehera) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 04, 2021 Rating: 5

0 comments:

Post a Comment