Kaanthi Song Lyrics - කාන්ති ගීතයේ පද පෙළ

Kaanthi Song Lyrics - කාන්ති ගීතයේ පද පෙළ
Song Title : Kaanthi (කාන්ති)
Song : Kaanthi
Produced by Ravi Royster
Lyries by kusala Vidanapathirana
Mixed & Mastered by @Dimi3   @audiola
E.Guitar by Pabasara Kannangara 
B.Guitar by Vihanga Susangeeth
Illustration : Miyuru Eranda @ IMI GAMES
Animations : Lakkitha Thebuwana @ IMI GAMES


නෝටි ඔයා පාටී දමා 
සංසාරේ රවට්ටන්න එපා
විලවුන් උලා ගෙත්තම් දමා
මල් යායෙ විසිරෙන් එපා

කාන්තිගේ නෙත් මට පාත්තියක් මල්
කෙනිත්තුවා ආලෙන්
කාන්දමක් වගේ ඇලෙන්නෙ කම්මුල්
සුස්තරේ මායම්

කාන්තිගේ නෙත් මට පාත්තියක් මල්
කෙනිත්තුවා ආලෙන්
කාන්දමක් වගේ ඇලෙන්නෙ කම්මුල්
සුස්තරේ මායම්

ඕලා..ඕලා..ඕලා..ඕලා..ඕලා

නිස්සාරනේ හිස්කාරනේ
මගෙ ප්‍රනේ නවතන් එපා
මල්මාවතේ දුක් ආදරේ
උඩු මාලේ හැරයන් එපා

නිස්සාරනේ හිස්කාරනේ
මගෙ ප්‍රනේ නවතන් එපා
මල්මාවතේ දුක් ආදරේ
උඩු මාලේ හැරයන් එපා

කාන්තිගේ නෙත් මට පාත්තියක් මල්
කෙනිත්තුවා ආලෙන්
කාන්දමක් වගේ ඇලෙන්නෙ කම්මුල්
සුස්තරේ මායම්

කාන්තිගේ නෙත් මට පාත්තියක් මල්
කෙනිත්තුවා ආලෙන්
කාන්දමක් වගේ ඇලෙන්නෙ කම්මුල්
සුස්තරේ මායම්

මාංචු අත් මගෙ තෙහෙට්ටුවෙන් හිත්
රවට්ටනා ආලෙන්
තාත්විකත් වගෙ රගන්නෙ දෙනුවන්
සියල්ල ඇගෙ මායම්

මාංචු අත් මගෙ තෙහෙට්ටුවෙන් හිත්
රවට්ටනා ආලෙන්
තාත්විකත් වගෙ රගන්නෙ දෙනුවන්
සියල්ල ඇගෙ මායම්

කාන්තිගේ නෙත් මට පාත්තියක් මල්
කෙනිත්තුවා ආලෙන්
කාන්දමක් වගේ ඇලෙන්නෙ කම්මුල්
සුස්තරේ මායම්

කාන්තිගේ නෙත් මට පාත්තියක් මල්
කෙනිත්තුවා ආලෙන්
කාන්දමක් වගේ ඇලෙන්නෙ කම්මුල්
සුස්තරේ මායම්

කාන්තිගේ නෙත් මට පාත්තියක් මල්
කෙනිත්තුවා ආලෙන්
කාන්දමක් වගේ ඇලෙන්නෙ කම්මුල්
සුස්තරේ මායම්

කාන්තිගේ නෙත් මට පාත්තියක් මල්
කෙනිත්තුවා ආලෙන්
කාන්දමක් වගේ ඇලෙන්නෙ කම්මුල්
සුස්තරේ මායම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kaanthi Song Lyrics - කාන්ති ගීතයේ පද පෙළ Kaanthi Song Lyrics - කාන්ති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 25, 2021 Rating: 5

0 comments:

Post a Comment