Ahasata Tharu Ayi Metharam Song Lyrics - අහසට තරු ඇයි මෙතරම් ගීතයේ පද පෙළ

Ahasata Tharu Ayi Metharam Song Lyrics - අහසට තරු ඇයි මෙතරම් ගීතයේ පද පෙළ

Ahasata Tharu Ayi Metharam Song Lyrics - අහසට තරු ඇයි මෙතරම් ගීතයේ පද පෙළ

Ahasata Tharu Ayi Metharam Song Lyrics - අහසට තරු ඇයි මෙතරම් ගීතයේ පද පෙළ
Song Title : Ahasata Tharu Ayi Metharam (අහසට තරු ඇයි මෙතරම්)
ගායනය : නන්දා මාලනී සහ සුනිල් එදිරිසිංහ සමග ශානිකා සුමනසේකර
පද : බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය : නවරත්න ගමගේ
කළුවර ගෙදර" ටෙලි සිත්තමේ තේමා ගීයයි


අහසට තරු ඇයි මෙතරම්
අහසේ තරමට
දිලිහෙන තරමට
තරු ගැන ඇයි මේ විපරම්
මේ විපරම්

හැම තරුවම දිලිහෙන්නෙ නෑ
දිලිහෙන තරු ගැන අහසක් කිසිදා දන්නෙ නෑ

මතකය වෙරළකි සිහින සිතිජ ඉමේ
සිතිජය හැර නිම් තෙර දකිමු කෙසේ
පහන් ටැඹක් වී දැල්වෙමි දියඹ දිගේ
නිම් තෙර දකිනා දින මහ දුරක නොවේ

ගමේ වෙරළ හමුවෙනු නැත නගර දොරේ
වෙරළ වෙනස් වුව හද එකමයි දෙතෙරේ
අප සැඟවූවත් අප'තර ඇති යම් දේ
වසන් කරනු නෑ හඳ නම් දුටු කිසි දේ
වසන් කරනු නෑ හඳ නම් දුටු කිසි දේ

අහසට තරු ඇයි මෙතරම්
අහසේ තරමට
දිලිහෙන තරමට
තරු ගැන ඇයි මේ විපරම්
මේ විපරම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahasata Tharu Ayi Metharam Song Lyrics - අහසට තරු ඇයි මෙතරම් ගීතයේ පද පෙළ Ahasata Tharu Ayi Metharam Song Lyrics - අහසට තරු ඇයි මෙතරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 23, 2021 Rating: 5

0 comments:

Post a Comment