70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු බිහි කරයි (A 70-Year-Old Woman Gives Birth To A Healthy Baby Boy)

70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු බිහි කරයි (A 70-Year-Old Woman Gives Birth To A Healthy Baby Boy) - Your Choice Way
ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ 70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු පසුගිය දිනක බිහිකර තිබෙනවා. මේ ඇගේ පළමු දරුවා වන අතර ඇගේ සැමියා 75 හැවිරිදී වියේ පසුවනවා. Jeewan Ben Rabari නම් මේ කාන්තාව විවාහ වී ඇත්තේ මීට වසර 45 කට පෙරයි. 

සාමාන්‍යයෙන් කාන්තාවකගේ මවක් වීමේ හැකියාව පවතින්නේ අවුරුදු 45 දක්වා පමණයි  ඒ නිසාම මෙය විශේෂ අවස්ථාවක් .. 🙂🙂

පුදුම ලෝකය
70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු බිහි කරයි (A 70-Year-Old Woman Gives Birth To A Healthy Baby Boy) - Your Choice Way

70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු බිහි කරයි (A 70-Year-Old Woman Gives Birth To A Healthy Baby Boy) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු බිහි කරයි (A 70-Year-Old Woman Gives Birth To A Healthy Baby Boy) 70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු බිහි කරයි (A 70-Year-Old Woman Gives Birth To A Healthy Baby Boy) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 27, 2021 Rating: 5

0 comments:

Post a Comment