Pipena Malayi Galana Dolayi Song Lyrics - පිපෙන මලයි ගලන දොළයි ගීතයේ පද පෙළ

Pipena Malayi Galana Dolayi Song Lyrics - පිපෙන මලයි ගලන දොළයි ගීතයේ පද පෙළ
Song Title : Pipena Malayi Galana Dolayi (පිපෙන මලයි ගලන දොළයි)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සචින් දේව් බර්මන්
සංගීතය : පී. එල්. ඒ. සෝමපාල


පිපෙන මලයි
ගලන දොළයි
සඳයි සිරින් නෑවේ
මිහිරි මධුර මංගල මනු ලෝකේ

සිනහ මුවයි
සුපෙම් හදයි
සිහින මවයි ජීවේ
මිහිරි මධුර මංගල මනු ලෝකේ

ඉන්නා ඩිංගේ රසෙන් රස බීලා //
සෝකා සංකා
සෝකා සංකා තුරන් කර දාලා //
කිරියි පැණියි හා වූ සේ සාමෙන් බැඳීලා
ඇලී ගැලී
ඇලී ගැලී මලයි පෙතියි වාගේ බැඳීලා
මිහිරි මධුර මංගල මනු ලෝකේ

පෙම් පපා ගොතා ගයා වයා රඟා සිතූ ලෙසේ

පෙම් පපා ගොතා ගයා වයා රඟා සිතූ ලෙසේ
මිරිකා උක් දණ්ඩ සේම බොන්න මිහිර ජීවිතේ

ආ.. ආ... ආ... ආආ...

කම්කටොලූ දුක්
කම්කටොලූ දුක් පා කර රැල්ලක් සේ සාගරේ
පෙරී පෙරී
පෙරී පෙරී පිරී'තිරී බිබී පැණී ආදරේ
මිහිරි මධුර මංගල මනු ලෝකේ

ආ.. ආ..

ආ.. ආ..

ලෝ තලේ පුරාම රම්‍ය සෞම්‍ය දේ බොහෝ ඇතේ

ලෝ තලේ පුරාම රම්‍ය සෞම්‍ය දේ බොහෝ ඇතේ
සෝබා දම් ළඳ උකුළේ නළවාලා ජීවිතේ

සරිගමපධනි
සරිගමපධනි ස කියා සප්ත ස්වරෙන් නාද දේ
පිරී'තිරේ
පිරී'තිරේ සැපතින් ආලෝකෙන් අනාගතේ
මිහිරි මධුර මංගල මනු ලෝකේ

පිපෙන මලයි
ගලන දොළයි
සඳයි සිරින් නෑවේ
මිහිරි මධුර මංගල මනු ලෝකේ

ආ.. ආ..

ආ.. ආ..

ආ.. ආ..

ආ.. ආ..

1959 දී තිරගතවූ "ශ්‍රී 296" චිත්‍රපටියේ ගීයකි.

ගීයට තනුව උපුටා ගැනුණේ 1955 දී භාරතයේ තිරගතවූ "Munimji" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ, Naina khoye khoye tere dil me යන ගීයෙනි.

හින්දි ගීය

nain khoye khoye tere dil me bhi kuch hoye
nain khoye khoye tere dil me bhi kuch hoye
pyar ye nahi to or kya hai
hotho pe inkar teri aankho me ikrar hai
pyar ye nahi to or kya hai
nain khoye khoye tere dil me bhi kuch hoye
pyar ye nahi to or kya hai

dil hi dil me tera bal khana
dil hi dil me tera bal khana
man me ha ha magar muh pe na aana
man me ha ha magar muh pe na aana
badi badi aankho se leke nishana
ghadi ghadi
ghadi ghadi teer chalake tera sharmana
pyar ye nahi to or kya hai
nain khoye khoye tere dil me bhi kuch hoye
pyar ye nahi to or kya hai

unke muh pe laz ka gulal rang laye re
unke muh pe laz ka gulal rang laye re
badli ke din jaise dhup aaye jaye re
ho dhup aaye jaye re
dil pe lagi chot koi
dil pe lagi chot koi kab tak chupaye re
mithi mithi
mithi mithi peedo se dil ko maja aaye re
pyar ye nahi to or kya hai
nain khoye khoye tere dil me bhi kuch hoye
pyar ye nahi to or kya hai

nibu ki faki si baki ye ankhiya
nibu ki faki si baki ye ankhiya
tikhi tikhi ye julmi kanakhiya
tikhi tikhi
tikhi tikhi ye julmi kanakhiya
na dekhe din or na dekhe ratiya
chori chori
chori chori dekho chhed chhad kare ankhiya
pyar ye nahi to or kya hai
nain khoye khoye tere dil me bhi kuch hoye
pyar ye nahi to or kya hai

नैन खोए खोये तेरे दिल में भी कुछ हो गया
नैन खोए खोये तेरे दिल में भी कुछ हो गया
प्यार ये नहीं तो या क्या है
होथो पे इंकर तेरी आंखो में इकरार है
प्यार ये नहीं तो या क्या है
नैन खोए खोये तेरे दिल में भी कुछ हो गया
प्यार ये नहीं तो या क्या है

दिल ही दिल में तेरा बल खाना
दिल ही दिल में तेरा बल खाना
यार में हा मगर मुह पे न आना
यार में हा मगर मुह पे न आना
बड़ी बड़ी आँखों से लेके निशान
घाडी घाडी
घडी घाडी तीर चलाके तेरा शर्मना
प्यार ये नहीं तो या क्या है
नैन खोए खोये तेरे दिल में भी कुछ हो गया
प्यार ये नहीं तो या क्या है

उनके मुह पे लाज का गुलाल रंग ले रे
उनके मुह पे लाज का गुलाल रंग ले रे
बदली के दिन जैसे धूप आए जाए रे
हो धूप आये जाए रे
दिल पे लगी चोट कोई
दिल पे लगी चोट कोई कब तक छुपाए रे
मीठी मीठी
मीठी मीठी पीडो से दिल को मजा आया रे
प्यार ये नहीं तो या क्या है
नैन खोए खोये तेरे दिल में भी कुछ हो गया
प्यार ये नहीं तो या क्या है

निबू की फकी सी बाकी ये अंखियां
निबू की फकी सी बाकी ये अंखियां
तिखी तिखी ये जुल्मी कनाखिया
तिखी तिखी
तिखी तिखी ये जुल्मी कनाखिया
ना देखे दिन या ना देखे रतिया
चोरी चोरी
चोरी चोरी देखो छेड़ छाड़ करे अंखियां
प्यार ये नहीं तो या क्या है
नैन खोए खोये तेरे दिल में भी कुछ हो गया
प्यार ये नहीं तो या क्या है

Singer : Lata Mangeshkar
Lyricist : Shailendra (Shankardas Kesarilal)
Composer : Sachin Dev Burman
Movie : Munimji (1955)
Starring : Dev Anand, Nalini Jaywant, Pran, Ameeta

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pipena Malayi Galana Dolayi Song Lyrics - පිපෙන මලයි ගලන දොළයි ගීතයේ පද පෙළ Pipena Malayi Galana Dolayi Song Lyrics - පිපෙන මලයි ගලන දොළයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 25, 2021 Rating: 5

0 comments:

Post a Comment