Oba Kamathinam Song Lyrics - ඔබ කැමතිනම් ගීතයේ පද පෙළ

Oba Kamathinam Song Lyrics - ඔබ කැමතිනම් ගීතයේ පද පෙළ
Song Title : Oba Kamathinam (ඔබ කැමතිනම්)
Singing : Gypsies with Sunil Perera


ඔබ කැමතිනම් මට කියන්න
මගෙ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා

ඔබ කැමතිනම් මට කියන්න
මගෙ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා

ඔබම තමයි පෙරදා මා වෙත ආවේ
ඔබම තමයි ආදරේ ගැන මට කීවේ
ඔබම තමයි මගෙ ජීවිතෙ එළිය කලේ
ඔබම තමයි අද මගෙ ලොව අඳුරු කලේ

ඔබ කැමතිනම් මට කියන්න
මගෙ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා

ළඟ ඉන්නම් සැමදා ඔබමයි කීවේ
පෙම් ගී වැල් ගොතලා ඔබමයි ගැයුවේ
මගෙ තුරුලෙ උණුසුම ඔබමයි පැතුවේ
අද යන්න ගියේ මට නොකියම ඇයි කෙල්ලේ

ඔබ කැමතිනම් මට කියන්න
මගෙ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා

ඔබ කැමතිනම් මට කියන්න
මගෙ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Kamathinam Song Lyrics - ඔබ කැමතිනම් ගීතයේ පද පෙළ Oba Kamathinam Song Lyrics - ඔබ කැමතිනම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 13, 2021 Rating: 5

0 comments:

Post a Comment