Mathaka Nadda Adaren Song Lyrics - මතක නැද්ද ආදරෙන් ගීතයේ පද පෙළ

Mathaka Nadda Adaren Song Lyrics - මතක නැද්ද ආදරෙන් ගීතයේ පද පෙළ
Song Title : Mathaka Nadda Adaren (මතක නැද්ද ආදරෙන්)
ගායනය : කිංස්ලි පීරිස්
සංගීතය : රොෂාන් ප්‍රනාන්දු


මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා
දවස තිස්සෙ රෑ පුරා කතා කල ඔයා
ඈත කොහෙද හැංගිලා මගෙන් දුර ගියා
එන්නෙ නැද්ද ආයෙමත් රත්තරං ඔයා
මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා

අඳුරු අහසෙ හිටි ගමන් එළිය සඳ වෙලා
සීත රැයක පාළුවේ උණුසුමක් උණා
අඳුරු අහසෙ හිටි ගමන් එළිය සඳ වෙලා
සීත රැයක පාළුවේ උණුසුමක් උණා
මගේ ජීවිතේම දැන් හීනයක් වෙලා
යන්න කොහෙ ගියාදෝ රත්තරං ඔයා

මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා
දවස තිස්සෙ රෑ පුරා කතා කල ඔයා
ඈත කොහෙද හැංගිලා මගෙන් දුර ගියා
එන්නෙ නැද්ද ආයෙමත් රත්තරං ඔයා
මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා

හඬන හිත මගේ දැන්නම් නැවතුමක් නැතී
පාළු හිතට ආයේ සැනසුමක් නොයේ
හඬන හිත මගේ දැන්නම් නැවතුමක් නැතී
පාළු හිතට ආයේ සැනසුමක් නොයේ
හිතේ මාළිගා කඩාලා ඔයා ගිය හැටී
එන්නෙ නැද්ද ආයේ කොහොමටත් යළී

මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා
දවස තිස්සෙ රෑ පුරා කතා කල ඔයා
ඈත කොහෙද හැංගිලා මගෙන් දුර ගියා
එන්නෙ නැද්ද ආයෙමත් රත්තරං ඔයා
මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathaka Nadda Adaren Song Lyrics - මතක නැද්ද ආදරෙන් ගීතයේ පද පෙළ Mathaka Nadda Adaren Song Lyrics - මතක නැද්ද ආදරෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 10, 2021 Rating: 5

0 comments:

Post a Comment