Your Choice Way

Lassana As Deka Langa Song Lyrics - ලස්සන ඇස් දෙක ලඟ ගීතයේ පද පෙළ

Lassana As Deka Langa Song Lyrics - ලස්සන ඇස් දෙක ලඟ ගීතයේ පද පෙළ
Song Title : Lassana As Deka Langa (ලස්සන ඇස් දෙක ලඟ)
ගායනය : කිංස්ලි පීරිස්
සංගීතය : ජෝර්ජ් සේනානායක
ගී පද : ලලිත් වසන්ත


ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට
අවසරදැයි කියන්න //
තරහද මගේ ඉල්ලීමට //

ඇවිලෙන හදවත තුළ දුක් ගින්දර නිවන්න //
පුළුවන් ඔය ඇස්දෙක හෙලනා එක බැල්මට //

ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට
අවසරදැයි කියන්න //
තරහද මගේ ඉල්ලීමට //

සංසාරේ දුක කියන්න හැමදාමත් දුක අහන්න //
දවසක් දුක් නිවන්න දෙනවද ඔය සෙනෙහස //

ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට
අවසරදැයි කියන්න //
තරහද මගේ ඉල්ලීමට //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lassana As Deka Langa Song Lyrics - ලස්සන ඇස් දෙක ලඟ ගීතයේ පද පෙළ Lassana As Deka Langa Song Lyrics - ලස්සන ඇස් දෙක ලඟ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, September 12, 2021 Rating: 5

0 comments:

Post a Comment