Koombiyo (Theme Song) Song Lyrics - කූඹියෝ (Theme Song) ගීතයේ පද පෙළ

Koombiyo (Theme Song) Song Lyrics - කූඹියෝ (Theme Song) ගීතයේ පද පෙළ
Song Title :  (කූඹියෝ (Theme Song))
Director : Lakmal Darmarathna
Producer : Asanka Dodanthenna
Music & Vocals : Achala Solomons
Original Lyrics & Vocals : Saranaguptha Amarasinghe
Director of Photography : Striner Adams
Editor : Damitha Chandrasiri
Production Coordinators : Chamara Prasanna Kodithuwakku, Ronith Adhikari
Art Directors : Prasad Manjula, Suranga Gunathilake
Theme Song from the Television Drama Series Koombiyo - කූඹියෝ 


පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
කන්නදේ රැස්කරයි කූඹියෝ..

පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
කන්නදේ රැස්කරයි කූඹියෝ ..

උන් ඉතා ඉක්මණින්..
යන්නේ මේ කඩිසරෙන්..
කම්මැලීනෑ කිසිත් කූඹියෝ ..

පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
කන්නදේ රැස්කරයි කූඹියෝ..

පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
කන්නදේ රැස්කරයි කූඹියෝ..

උන් ඉතා ඉක්මණින්..
යන්නේ මේ කඩිසරෙන්..
කම්මැලීනෑ කිසිත් කූඹියෝ..

උන් ඉතා ඉක්මණින්..
යන්නේ මේ කඩිසරෙන්..
කම්මැලීනෑ කිසිත් කූඹියෝ..

පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
කන්නදේ රැස්කරයි කූඹියෝ ..

පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී..
කන්නදේ රැස්කරයි කූඹියෝ ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Koombiyo (Theme Song) Song Lyrics - කූඹියෝ (Theme Song) ගීතයේ පද පෙළ Koombiyo (Theme Song) Song Lyrics - කූඹියෝ (Theme Song) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 19, 2021 Rating: 5

0 comments:

Post a Comment