Heeneka Paya Song Lyrics - හීනෙක පායා ගීතයේ පද පෙළ

Heeneka Paya Song Lyrics - හීනෙක පායා ගීතයේ පද පෙළ
Song Title : Heeneka Paya (හීනෙක පායා)
Artists : Amal Perera & Nuwandhika Senarathne
Lyricist : Gihan Anushka Ilangakoon
Melody & Music : Hashan Chandima @ PRECHORD
Guitars : Buddhika Perera
Piano : Sachitha Rathnayake
Recorded by Lucky Lakmina and Rihan @ Redfox Studios
Mixed & Mastered By Lahiru De Costa @LAV Studios


හීනෙක පායා නුඹේ රුව මැව්වා ආදරෙ
නුඹ වාගෙමයි හදවත කීවා ආදරෙන්

හීනෙක පාය ආ රුව නුඹදෝ ආදරෙන්
මනමාලයි හදවත කීවා ආදරෙන්

පියඹා සිතු සේ නුඹගේ සිහිනේ
දැවටී ඉන්නම් නුඹගේ තුරුලේ
පියඹා සිතු සේ නුඹගේ සිහිනේ
දැවටී ඉන්නම් නුඹගේ තුරුලේ

දුරයන්න හීනෙක පායා සිත්සේ

සංසාර හීනේ ආහීන කුමරා
පෙම්ගීත මුමුනා මට කීවා
සංසාර ආලේ පෑ දෑස මානේ
අද මාගේ වීලා සැනසෙන්නා

පියඹා සිතු සේ නුඹගේ සිහිනේ
දැවටී ඉන්නම් නුඹගේ තුරුලේ
පියඹා සිතු සේ නුඹගේ සිහිනේ
දැවටී ඉන්නම් නුඹගේ තුරුලේ

දුරයන්න හීනෙක පායා සිත්සේ

දගකාර සෙනෙහේ පැතු හීන කුමරී
ආලේ කතා මට කීවා
මා ඔබේ නේදෝ
ඔබ මාගේ නේදෝ
අපි අපේ වීලා නැලවෙන්නා

පියඹා සිතු සේ නුඹගේ සිහිනේ
දැවටී ඉන්නම් නුඹගේ තුරුලේ
පියඹා සිතු සේ නුඹගේ සිහිනේ
දැවටී ඉන්නම් නුඹගේ තුරුලේ

දුරයන්න හීනෙක පායා සිත්සේ
දුරයන්න හීනෙක පායා සිත්සේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Heeneka Paya Song Lyrics - හීනෙක පායා ගීතයේ පද පෙළ Heeneka Paya Song Lyrics - හීනෙක පායා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 04, 2021 Rating: 5

0 comments:

Post a Comment