Diganthe Song Lyrics - දිගන්තේ ගීතයේ පද පෙළ

Diganthe Song Lyrics - දිගන්තේ ගීතයේ පද පෙළ
Song Title : Diganthe (දිගන්තේ)
Artist : Pop Punk
Featuring : Indrachapa Liyanage, Hasanka Wickramarathna (Manasick & Drill Team)
Composition : Pop Punk
Mix & Master : Pop Punk
Lyrics: Pop Punk, Hasanka Wickramarathna (Manasick & Drill Team)
Guitars: Dihan Kularatne
Backing Vocals : Pop Punk, Charith Jayaneththi, Sachith Ranasinghe, Hasanka Wickramarathna
Arts and Illustrations : Kasun Asanka & Sheron Weerasinghe @ Conception
Motions Graphics : I. M. Amaan @ Conception


මල් වසන්තේ
ඈ කොහේදෝ
මං මුලාවී

මේ දසන්තේ
ඈ කොහේදෝ
මං සොයාවී

මල් වසන්තේ
මං ගී ගයාවී
මුලාවේ

පාවී
යාවී
සිහින මායම්කාරී
සිහිනේ තනිවී
මේ දිගන්තේ
පාවී

පාවී
යාවී
සිහින මායම්කාරී
සිහිනේ තනිවී
මේ දිගන්තේ
පාවී

මේ දිගන්තේ පාවී

මල් මදහස්
තරු උදහස්
අස් කරගෙන යන්න
මගේ හද ගැබෙ
පස් වුනු
තරුකා ආලෝකවත්
වාලු කාවන් ‍යටතට
උසම තැනින්
යල්ලා තව තැනකට
මානසික්
ඉන්ද්‍රචාපයන්
හිරු කිරනින් වෙලා
ඝන අදුර
ගිනියම් කලා
තාපයන්
සාපයන්
නිසොල්මන ග්‍රහලොවේ
පව ඝන්ඨාරයක්
පෙර පින ප්‍රාථිහාරයක් වාරයක්

මන්දාකිනියේ
මම කන සිරබත
සන්නාසද්ද අදෝරක්ත
වීණා වත
පිරිවරන් උල්කාපාත
වැසි වරුසා
බිද දමන් ඒන්
හඹාගෙන මම ක්ශීරපාත

උන්නා එක ගංගාවක තරුණිය
ආසයි මට සිප ගන්න
ඒ තුරුලිය
හුන්න වැඩි මා පන්නා දමා
මිනිසා අඹුසැමි වුණා
එක්ක පෲතුවිය

මේ දිගන්තේ
ඈ නොවේ දෝ
මල් සරාවී
ඒ සුගන්දේ
ඈ මතින්දෝ
දැන් හමාවී

මේ දිගන්තේ
මල් වසන්තේ
තරු කොහේදෝ
ඔබ දුර ඈතයි මා

සඳු නිවෙද්දී
තරු හඩාවී
මං කොහේදෝ

පාවී
යාවී
සිහින මායම්කාරී
සිහිනේ තනිවී
මේ දිගන්තේ
පාවී

මේ දිගන්තේ
මල් වසන්තේ
තරු කොහේදෝ

සඳු නිවෙද්දී
තරු හඩාවී
මං කොහේදෝ

මේ දිගන්තේ
මල් වසන්තේ
තරු කොහේදෝ

සඳු නිවෙද්දී
තරු හඩාවී
මං කොහේදෝ

පාවී
යාවී
සිහින මායම්කාරී
සිහිනේ තනිවී
මේ දිගන්තේ
පාවී

පාවී
යාවී
සිහින මායම්කාරී
සිහිනේ තනිවී
මේ දිගන්තේ
පාවී

පාවී
යාවී
සිහින මායම්කාරී
සිහිනේ තනිවී
මේ දිගන්තේ
පාවී
මේ දිගන්තේ
පාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Diganthe Song Lyrics - දිගන්තේ ගීතයේ පද පෙළ Diganthe Song Lyrics - දිගන්තේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 30, 2021 Rating: 5

0 comments:

Post a Comment