උරුමයක අභිමන් දකින්න - කොළඹ කෞතුකාගාරය 🏛🏤🛖 (Colombo Museum)

උරුමයක අභිමන් දකින්න - කොළඹ කෞතුකාගාරය  🏛🏤🛖 (Colombo Museum) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ යුග ගනනක් එකතැනක තියෙන කොළඹ ජාතික කෞතුකාගාර ගැන..

කෞතුකාගාරයක් කියන්නේ ඓතිහාසික, විද්‍යාත්මක සංස්කෘතිකමය හා සෞන්දර්යාත්මක, අගයකින් යුතු භාණ්ඩ සංරක්ෂණය කරනු ලබන ස්ථානයක්..

ඔයාලා දන්නවා ද ලෝකයේ වැඩිම කෞතුකාගාර සංඛ්‍යාවක් ඇති රට මෙක්සිකෝව.

අපේ කෞතුකාගාර අතර වසර 145කට ආසන්න අතීතයක් තියෙන අපේ කෞතුකාගාර අපිට අභිමානයක්...

කොළඹ 7 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත ඔස්සේ ගමන් කරන්නකුට ඇල්බට් චන්ද්‍රවංකයට මුහුණ ලා ඇති ධවල වර්ණ සුවිශාල ගොඩනැගිල්ල කවුරුත් දන්න අපේ තැන...

ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පය අනුව තනා ඇති මෙම ගොඩනැගිල්ල ශ්‍රී ලංකාවේ විශාලතම කෞතුකාගාරයයි....

1877 ජනවාරි 1 දා තමා මෙය විවෘත කෙරුණේ..

ප්‍රබල උත්සාහයකින් අනතුරුව කෞතුකාගාරයක් ගොඩනැගීමට අවසර ගත් ශ්‍රීමත් විලියම් හෙන්රි ‍ග්‍රෙගරි ආණ්ඩුකාරතුමා,

කෞතුකාගාරය ඉදිකිරීම සඳහා අක්කර හතක භූමියක් තෝරා ගැනුණු අතර ගොඩනැගිල්ලේ සැලසුම නිර්මාණය කිරීම බාර වූයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ගෘහ නිර්මාණ ශිල්පි ජේ.ජී. ස්මිදර් මහතාටයි...

එහි ඉදිකිරීම් කටයුතු අරාසි මරික්කාර් වපාචි මරික්කාර් නොහොත් වපාචි මරික්කාර් බාස් වෙත පැවරුණා..

කෞතුකාගාරයේ වඩු අංශය බාර වූයේ එස්.එම්. පෙරේරා නමැති වඩු කාර්මිකයකුහටයී... 

වර්තමානයේ එහි ප්‍රදර්ශන ශාලා 16ක් දැකිය හැකි වෙනවා..

ඒවගේම තල් කොළ අත්පිටපත් 4,000 කට අධික සංඛ්‍යාවක් ඇති මෙම කෞතුකාගාරයේ තියෙනවා.. 

පුරාණ රාජකීය රාජාවලිය, අතීතයේ සිට ආ ආභරණ සහ පුරාණ කලා කෘති ඇතුළත් වෙනවා... සාම්ප්‍රදායික  වෙස් මුහුණු, චීනය සහ පන්සල් බිතු සිතුවම් ද මෙහි තියෙනවා...

ඒ වගේම බ්‍රිතාන්‍ය සතුව තිබූ ශ්‍රී ලංකාවේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ආභරණ හා සිංහාසනය යළි කොතුකාගාරයට ලබා දීමට බ්‍රිතාන්‍ය  රජය එකඟ වුණා.. ඒ අනුව එම සිංහාසනය රාජකීය ඔටුන්නත් ඔයාලට දැකගන්න ලැබෙනවා...

දරුවෙකුට බලන්න ඕනම තැනක් මේක.. හරි වටිනවා..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
උරුමයක අභිමන් දකින්න - කොළඹ කෞතුකාගාරය 🏛🏤🛖 (Colombo Museum) උරුමයක අභිමන් දකින්න - කොළඹ කෞතුකාගාරය  🏛🏤🛖 (Colombo Museum) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 20, 2021 Rating: 5

0 comments:

Post a Comment