Asi Piya Mane Song Lyrics - ඇසි පිය මානේ ගීතයේ පද පෙළ

Asi Piya Mane Song Lyrics - ඇසි පිය මානේ ගීතයේ පද පෙළ
Song Title : Asi Piya Mane (ඇසි පිය මානේ)
ගායනය : නදීක ජයවර්ධන


ඇසි පිය මානේ
දෙසමන් පීදේ
මේ දුර්ග මාවතේ
ඔබෙ ආදරේ දැනේ
සද අහසින් මිදී
ඉර නැවතී හිඳී
ලොව එලියෙන් පිරී
අපගේම ලෝකයේ
ඇසි පිය මානේ

ගංගාව බැස යාවි කී දේ නැති
මල් යාය රහසේම රොන් දේ නිති //
නුඹ නෙතු මා සිත අමතා
මට කී කතා ප්‍රියේ සුරැකෙන්නැති
ඇසි පිය මානේ

පෙම් සීත වරුසාවේ නැහැවී යමු
ගුම් නාද බඹරුන්ගෙ විඳිමූ අපි //
නුඹගෙන් මා ලොව දුටුවා
සංසාර ගීතයේ තරුවක් වෙමි

ඇසි පිය මානේ
දෙසමන් පීදේ
මේ දුර්ග මාවතේ
ඔබෙ ආදරේ දැනේ
සද අහසින් මිදී
ඉර නැවතී හිඳී
ලොව එලියෙන් පිරී
අපගේම ලෝකයේ

ඇසි පිය මානේ
දෙසමන් පීදේ //
ඇසි පිය මානේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asi Piya Mane Song Lyrics - ඇසි පිය මානේ ගීතයේ පද පෙළ Asi Piya Mane Song Lyrics - ඇසි පිය මානේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 17, 2021 Rating: 5

0 comments:

Post a Comment