Adawan Dasin Song Lyrics - අඩවන් දෑසින් ගීතයේ පද පෙළ

Adawan Dasin Song Lyrics - අඩවන් දෑසින් ගීතයේ පද පෙළ
Song Title : Adawan Dasin (අඩවන් දෑසින්)
ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : මහගමසේකර
සංගීතය : සෝමදාස ඇල්විටිගල


අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින් //

පමා වෙවී ඉඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි
සුපුල් දෙතොල් රතු පැහැයෙන් තවරා
මීවිත උතුරා යයි උතුරා යයි

අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින් //

අවුල් දුහුල් වල සිහිල් පහස වැද
නංවන රංගන නොනවත්වනු මැන
ඒ ගී හඩ මුලු ජීවිතයම සතු
රස බර සුළු මොහොතයි සුළු මොහොතයි
රෑ සිහිනෙන් දිව ගා සැපතක් සේ
හෙට දින එය මිය යයි මිය යයි

අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adawan Dasin Song Lyrics - අඩවන් දෑසින් ගීතයේ පද පෙළ Adawan Dasin Song Lyrics - අඩවන් දෑසින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 06, 2021 Rating: 5

0 comments:

Post a Comment