Sumudu Walawaka Song Lyrics - සුමුදු වලාවක ගීතයේ පද පෙළ

Sumudu Walawaka Song Lyrics - සුමුදු වලාවක ගීතයේ පද පෙළ
Song Title : Sumudu Walawaka (සුමුදු වලාවක)
ගායනය : චන්දන ලියනාරච්චි
සංගීතය : ගුණදාස කපුගේ
ගී පද : චන්න ජයනාත්


සුමුදු වලාවක
අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු
සිනා මලක් වී
යලි යලි පිපියන්
පෙම් කල සිතක මතු //

සිහින හතක් මැද
පෙනි පෙනි නොපෙනෙන
සුර කුමරියක් වෙලා //
එපා හිඳින්නට
දෙතුන් දැහැන් බැඳ
සිත පව් පුරනු එපා

සුමුදු වලාවක
අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු
සිනා මලක් වී
යලි යලි පිපියන්
පෙම් කල සිතක මතු

බඹර තුඩට සුව
මලක සුවඳ නොව
මල් අග රැඳුනු පැණි //
සොඳුරු සිතක හැඩ
රෝස කොපුල් යුග
දුටුවම කියනු බැරි

සුමුදු වලාවක
අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු
සිනා මලක් වී
යලි යලි පිපියන්
පෙම් කල සිතක මතු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sumudu Walawaka Song Lyrics - සුමුදු වලාවක ගීතයේ පද පෙළ Sumudu Walawaka Song Lyrics - සුමුදු වලාවක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 25, 2021 Rating: 5

0 comments:

Post a Comment