Senehasa Suwadai Song Lyrics - සෙනෙහස සුවඳයි ගීතයේ පද පෙළ

Senehasa Suwadai Song Lyrics - සෙනෙහස සුවඳයි ගීතයේ පද පෙළ
Song Title : Senehasa Suwadai (සෙනෙහස සුවඳයි)
ගායනය : චන්දන ලියනආරච්චි


සෙනෙහස සුවඳයි - පියුමක් වාගෙයි..
සිහිනය මිය යයි - ඔබ දුර ඈතයි..
මතකය සමරයි - හදවත වැලපෙයි..
කදුලක් අතරින් - සුසුමක් රිදවයි...

පව් කල හින්දද - පෙර සංසාරෙක..
විරහ කදුළු මැද - තනිවී දෙතැනක..//
උරුම වුනා දුක - අහිමි වුනා ඔබ..
එහෙත් දයාබර - හිතක් තියේ මට..

සෙනෙහස සුවඳයි - පියුමක් වාගෙයි..
සිහිනය මිය යයි - ඔබ දුර ඈතයි..
මතකය සමරයි - හදවත වැලපෙයි..
කදුලක් අතරින් - සුසුමක් රිදවයි...

සඳ දුර තනිවම - වැලපෙයි අප ගැන..
පන්හිද නිතරම - ලිව්වා ඔබ ගැන..//
කව් ගී ලිව්වට - එහි රස විදිනට..
ඔබ නෑ මා ලඟ - ගොස් දුර ඈතක...

සෙනෙහස සුවඳයි - පියුමක් වාගෙයි..
සිහිනය මිය යයි - ඔබ දුර ඈතයි..
මතකය සමරයි - හදවත වැලපෙයි..
කදුලක් අතරින් - සුසුමක් රිදවයි...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Senehasa Suwadai Song Lyrics - සෙනෙහස සුවඳයි ගීතයේ පද පෙළ Senehasa Suwadai Song Lyrics - සෙනෙහස සුවඳයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2021 Rating: 5

0 comments:

Post a Comment