Sanda Rajiniyane Wajabena Guwana Ara Song Lyrics - සඳ රැජිණියනේ වැජඹෙන ගුවන අරා ගීතයේ පද පෙළ

Sanda Rajiniyane Wajabena Guwana Ara Song Lyrics - සඳ රැජිණියනේ වැජඹෙන ගුවන අරා ගීතයේ පද පෙළ
Song Title : Sanda Rajiniyane Wajabena Guwana Ara (සඳ රැජිණියනේ වැජඹෙන ගුවන අරා)
ගායනය : සුජාතා අත්තනායක
සංගීතය : එම්. කේ. රොක්සාමි
ගී පද : කරුණාරත්න අබේසේකර


සඳ රැජිණියනේ වැජඹෙන ගුවන අරා
දුටුවද මාගේ හද හිමි සුපෙම්බරා //

තරු පායා දිලි දිලි මෝරා
එනවාද මග තෝරා //

සුළඟ හමා එන දසතින් ඒ
ඔහුගේ සුවඳද ගෙන එන්නේ //
ළා දලු පොපියා නැලවෙන්නේ
ඒ කටහඬ මට පවසන්නේ
ඒ කටහඬ මට පවසන්නේ

තරු පායා දිලි දිලි මෝරා
එනවාද මග තෝරා //

රන් විමනේ නිල් අඹරෝරේ
ඔබෙ රූපය එබෙනා බව තේරේ //
පා ඔසවා පෙම් ගං තීරේ
එනු මා වෙත දී ශෘංගාරේ
එනු මා වෙත දී ශෘංගාරේ

තරු පායා දිලි දිලි මෝරා
එනවාද මග තෝරා //

සඳ රැජිණියනේ වැජඹෙන ගුවන අරා
දුටුවද මාගේ හද හිමි සුපෙම්බරා //

ඊ. රත්නම් මහතාගේ අධ්‍යක්ෂණයෙන් 1965දී තිරගත වූ ‘සැකය‘ චිත්‍රපටියෙන්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Rajiniyane Wajabena Guwana Ara Song Lyrics - සඳ රැජිණියනේ වැජඹෙන ගුවන අරා ගීතයේ පද පෙළ Sanda Rajiniyane Wajabena Guwana Ara Song Lyrics - සඳ රැජිණියනේ වැජඹෙන ගුවන අරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 03, 2021 Rating: 5

0 comments:

Post a Comment