Your Choice Way

Pun Poda Sanda Song Lyrics - පුන්පෝදා සඳ ගීතයේ පද පෙළ

Pun Poda Sanda Song Lyrics - පුන්පෝදා සඳ ගීතයේ පද පෙළ
Song Title : Pun Poda Sanda (පුන්පෝදා සඳ)
ගායනය : මාලනී බුලත්සිංහල
සංගීතය : එච්.එම්. ජයවර්ධන
ගී පද : ලූෂන් බුලත්සිංහල


පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරු මල්
එයට නෙලා පිළිගන්වන්නම් //

දේදුන්නක් ඔබ මට ගෙන ආවොත්
විසිතුරු සළුවක් වියමි එයින්
පරසතු උයනේ සක්මන් කරනට
ඉන් සැරසී ඔබ හා එන්නම්

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරු මල්
එයට නෙලා පිළිගන්වන්නම්

බිඟුතුඩු නොවැදුනු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුනු සැනින්
නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත
යලි උපදිමි ඒ පියුමින් මං

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරු මල්
එයට නෙලා පිළිගන්වන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pun Poda Sanda Song Lyrics - පුන්පෝදා සඳ ගීතයේ පද පෙළ Pun Poda Sanda Song Lyrics - පුන්පෝදා සඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, August 07, 2021 Rating: 5

0 comments:

Post a Comment