Pipi Mal Dekak Song Lyrics - පිපි මල් දෙකක් ගීතයේ පද පෙළ

Pipi Mal Dekak Song Lyrics - පිපි මල් දෙකක් ගීතයේ පද පෙළ
Song Title : Pipi Mal Dekak (පිපි මල් දෙකක්)
Singing : Chandana Liyanarachchi


පිපි මල් දෙකක් ලෙසින් බැදුනා අපේ සෙනේ
ගිලිහී වැටී තියේ නොසිතා අකාලයේ
ඈත පා වෙලා සුසුම් වැල් ගලා
ලතවේවී දෙදෙනා මෙසේ…

පිපි මල් දෙකක් ලෙසින් බැදුනා අපේ සෙනේ
ගිලිහී වැටී තියේ නොසිතා අකාලයේ
ඈත පා වෙලා සුසුම් වැල් ගලා
ලතවේවී දෙදෙනා මෙසේ..

අද මා රිදේවී කුලුදුල් නිසා
නුහුරුයි ඔබේ මේ රිදවුම් කතා
ඇයි මා මෙසේ කදුලක් උනේ
මෙය වේද ප්‍රේමාදරේ

පිපි මල් දෙකක් ලෙසින් බැදුනා අපේ සෙනේ
ගිලිහී වැටී තියේ නොසිතා අකාලයේ
ඈත පා වෙලා සුසුම් වැල් ගලා
ලතවේවී දෙදෙනා මෙසේ..

ගිය දේ ගියාවේ මුමුනයි යලී
පෙර සේ හිදිම් පැනයක් නැගී
කොහෙදෝ ඔබේ පිවිතුරු චේතනා
වැලලීද නටබුන් ලෙසේ

පිපි මල් දෙකක් ලෙසින් බැදුනා අපේ සෙනේ
ගිලිහී වැටී තියේ නොසිතා අකාලයේ
ඈත පා වෙලා සුසුම් වැල් ගලා
ලතවේවී දෙදෙනා මෙසේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pipi Mal Dekak Song Lyrics - පිපි මල් දෙකක් ගීතයේ පද පෙළ Pipi Mal Dekak Song Lyrics - පිපි මල් දෙකක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 29, 2021 Rating: 5

0 comments:

Post a Comment