Pembara Hithakata Song Lyrics - පෙම්බර හිතකට ගීතයේ පද පෙළ

Pembara Hithakata Song Lyrics - පෙම්බර හිතකට ගීතයේ පද පෙළ
Song Title : Pembara Hithakata (පෙම්බර හිතකට)
Singing : Chandana Liyanarachchi


පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්
ඇත්තටමද ඔබ කීවේ මෙලෙසින්
ඇස් දෙක ඉඟි කළ කතන්දරේ පෙම්
මට විතරද තව කීවද රහසින්

පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්
ඇත්තටමද ඔබ කීවේ මෙලෙසින්
ඇස් දෙක ඉඟි කළ කතන්දරේ පෙම්
මට විතරද තව කීවද රහසින්

මගේ සිත ළඟට හොරෙන් ඔබේ සිත ගෙනා ඉනාවා
දෙනෙතේ නුරා කැළුම් දැක සිත පෙමින් බැඳේයා
ආදරයේ හැඟුමින් මගේ සිත මුකුලිත වේ නම්
ලෙන්ගතුකම ගැන කියන්න හදනා රහස දනී මං

පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්
ඇත්තටමද ඔබ කීවේ මෙලෙසින්
ඇස් දෙක ඉඟි කළ කතන්දරේ පෙම්
මට විතරද තව කීවද රහසින්

මල වට බඹරිඳු මෙන් මගේ සිත ඔබට බැඳේ නම්
සෙනෙහස පිරුණු සිතින් කළ ඇරයුම පිළිගන්නම්
ඔබේ මුව සරසන සුපෙම් හිනාවට හද කැලමේ නම්
පායා එන්න මගේ මැදුරට පුරහඳ ඔබ නම්

පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්
ඇත්තටමද ඔබ කීවේ මෙලෙසින්
ඇස් දෙක ඉඟි කළ කතන්දරේ පෙම්
මට විතරද තව කීවද රහසින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pembara Hithakata Song Lyrics - පෙම්බර හිතකට ගීතයේ පද පෙළ Pembara Hithakata Song Lyrics - පෙම්බර හිතකට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 30, 2021 Rating: 5

0 comments:

Post a Comment