Oya Mage Surangana Kathawe Song Lyrics - ඔයා මගේ සුරංගනා කතාවේ ගීතයේ පද පෙළ

Oya Mage Surangana Kathawe Song Lyrics - ඔයා මගේ සුරංගනා කතාවේ ගීතයේ පද පෙළ
Song Title : Oya Mage Surangana Kathawe (ඔයා මගේ සුරංගනා කතාවේ)
ගායනය : වර්නන් පෙරේරා
තනුව : රංජිත් බොලොන්නේ
පද : වර්නන් පෙරේරා


ඔයා මගේ සුරංගනා කතාවේ
ලස්සන සුරංගනාවි
දසන් විදා සිනා නගන වෙලාවේ
හදවත සිසිල් කරාවී //

කෙතේ ගොයම් ලතාවටයි
සැලී ලෙලෙන්නේ
එසේ ඔයා ගමන් කරන්නේ
විදුලි කොටන ලෙස
නෙත් සර හෙලන්නේ
මගෙ හද සලිතව යන්නේ

ඔයා මගේ සුරංගනා කතාවේ
ලස්සන සුරංගනාවි
දසන් විදා සිනා නගන වෙලාවේ
හදවත සිසිල් කරාවී

අහස් ගැබේ වලා පොදක්
සෙමින් ඇදෙන්නේ
එසේ ඔබේ වරළ ලෙලෙන්නේ
මගේ පැළට සහන් එළිය ගෙනෙන්නේ
සිරි දුව ලෙස ගැවසෙන්නේ

ඔයා මගේ සුරංගනා කතාවේ
ලස්සන සුරංගනාවි
දසන් විදා සිනා නගන වෙලාවේ
හදවත සිසිල් කරාවී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oya Mage Surangana Kathawe Song Lyrics - ඔයා මගේ සුරංගනා කතාවේ ගීතයේ පද පෙළ Oya Mage Surangana Kathawe Song Lyrics - ඔයා මගේ සුරංගනා කතාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 02, 2021 Rating: 5

0 comments:

Post a Comment