Nidukin Inu Mana Mata Wada Kal Song Lyrics - නිදුකින් ඉනු මැන මටවඩා කල් ගීතයේ පද පෙළ

Nidukin Inu Mana Mata Wada Kal Song Lyrics - නිදුකින් ඉනු මැන මටවඩා කල් ගීතයේ පද පෙළ
Song Title : Nidukin Inu Mana Mata Wada Kal (නිදුකින් ඉනු මැන)ගායනය : දිමංක වෑල්ලගේ
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : කපිල්


නිදුකින් ඉනු මැන මටවඩා කල්
මගෙ පණත් අරගෙන ඔයා..
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා..
මම විදින දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා..
සසරෙ කොතැනක මට ලැබුනු දුක
ඔබට ලැබෙනු එපා..

දිනෙක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කලා
මාගේ සිත් පුරා..

රණ්ඩු කරගෙන යාළු වෙන්නට
හිටියෙ මට ඔබ විතරමයි..
වෙන්ව යන ඔය දෙනෙත දුටුවම
දැනෙන තනිකම අපමණයි..
ඉස්සර මතකෙන් යන්න හැදුවත්
යන්න බැහැ සත්තයි..
තිස්සෙම කඳුලැල් දෑසෙ රැදුනේ
ඉන්න බැරි තැනමයි..

දිනෙක ආයෙත් ලංවෙලා..
නාවත් මා සොයා..
හැමදාමත් පෙම් කලා..
මාගේ සිත් පුරා..

ලංව හිටි ඔබ වෙන්ව ගිය විට
දැනෙන දුක අහසට සමයි..
හංඟගෙන තව ඉන්න බෑ මට
ඔබට ගැති සිත අසරණයි..
කොච්චර සතුටින් ඉන්න තිබුණත්
ඉන්න බැරි ඔබටයි..
මෙච්චර රිදුමක් අයිති කෙරුවේ
රත්තරන් ඔබමයි..

නිදුකින් ඉනුමැන..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nidukin Inu Mana Mata Wada Kal Song Lyrics - නිදුකින් ඉනු මැන මටවඩා කල් ගීතයේ පද පෙළ Nidukin Inu Mana Mata Wada Kal Song Lyrics - නිදුකින් ඉනු මැන මටවඩා කල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 20, 2021 Rating: 5

0 comments:

Post a Comment