Miya Yaido Manda Song Lyrics - මිය යයිදෝ මන්දා ගීතයේ පද පෙළ

Miya Yaido Manda Song Lyrics - මිය යයිදෝ මන්දා ගීතයේ පද පෙළ
Song Title : Miya Yaido Manda (මිය යයිදෝ මන්දා)
ගායනය : චන්දන ලියනාරච්චි
ගී පද : රුවන් නන්දික
සංගීතය : කසුන් කල්හාර


මිය යයිදෝ මන්දා
ඔබට ආදරේ හින්දා
හදවත දෙදරා
ගියෝතින් නුඹ හැරදා

සුරඟනක රුව මැවුනී
හදවත කඩා වැටුනී
ආදරේ දැණුනී
උමතුවට හැරුනී

මිය යයිදෝ මන්දා
ඔබට ආදරේ හින්දා
හදවත දෙදරා
ගියෝතින් නුඹ හැරදා

දින සති මාස ගෙවුනී
ආදරේ දෝර ගැලුනී
සැම මුවග රුඳුනී
නුඹ නැතිව හැඬුනී

මිය යයිදෝ මන්දා
ඔබට ආදරේ හින්දා
හදවත දෙදරා
ගියෝතින් නුඹ හැරදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Miya Yaido Manda Song Lyrics - මිය යයිදෝ මන්දා ගීතයේ පද පෙළ Miya Yaido Manda Song Lyrics - මිය යයිදෝ මන්දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2021 Rating: 5

0 comments:

Post a Comment