කැඩපත සහ අමනුෂ්‍ය ලෝකය (Mirror - Part 01)

කැඩපත සහ අමනුෂ්‍ය ලෝකය (Mirror) - Your Choice Way
හායි යාලුවනේ අදත් මන් දෙයක් අරන් ආවා අද අරන් ආපු දේ ටිකක් නෙමෙයි ගොඩක් අමුතුයි එකට හේතුව තමයි අද අපි කතාකරන්නේ කැඩපත ගැන අපි අපේ ලස්සන එතකොට අපේ ඇදුම් වල තියන හැඩ එහෙම බලන්නේ කැඩපතෙන් , ඒ වගේම සමහරු දුක සතුට කියන්නත් මේ කැඩපත උපයෝගී කරගන්නවා . ඉතින් ඔයාල හිතුවද නිකමටවත් කැඩපත කියන්නේ අම්නුශය ලෝකයට තියන දොරක් කියලා . ඔව් එක ඇත්ත මොකද අද වන විට කැඩපත සම්බන්ධ කරගෙන උණු අත්භූත සිදුවීම් විශාල ප්‍රමාණයක් වාර්තා වෙලා තියනවා ඉතින් අද මන් ඔයාලට ගේන කරුණු ප්‍රසිද්ධ භූත ගවේශකයින් විසින් අනාවරනය කරගත්ත සහ අත්වින්දා වූ අත්දැකීම් සහ දැනුමයි .

දර්පන හෙවත් කැඩපත බොහෝ මානයන් සමග ද්විපාර්ශවික වශයෙන් ද දැකිය හැකි අතර මෙය නොදැනුවත්වම හමුවීමේ අමතර අවදානමක් ඇත. දර්පණ ගැන සඳහන් දේවල් සහ නොකළයුතු දේවල් කිහිපයක් මෙහි දැක්වේ:

දර්පන වලට ආත්ම උරා ගැනීමේ හැකියාවක් ඇත .එමනිසා රෝගාතුර වූ හෝ මරණාසන්න පුද්ගලයෙකුගේ කාමරයෙන් කැඩපතක් ඇත්නම් එය ඉවත් කල යුතුය.

රාත්‍රී කාලයේදී ඉටිපන්දම් එළියෙන් කැඩපත දිහා නොබලන්න . මන්ද අමනුෂයන් හෝ අත්භූත දර්ශන දිස්විය හැක.

එක් පුද්ගලයෙකු කාමරයක මිය ගිය විට දර්පණ බිත්තිවලට වසා දැමීමට හෝ බිත්තියට මුහුණ පෑම. එසේ කිරීමට නොහැකි වීම නිසා මියගිය පුද්ගලයාගේ ආත්මය අහිමි වනු ඇත.

ඔබේ කාමරයේ නිදාසිටින විට ඔබගේ කැඩපත ආවරණය කරන්න එවිට ඔබට නින්දේදී සිදුවන අමනුෂ්‍ය බලපෑම් වලින් මිදීමට හැකිය එසේම කැඩපතක් ඉදිරියෙන් නිදාගැනීම ඔබේ ඇද තැබීම සිදු නොකරන්න

ඔබේ කාමරයේ ඇති කැඩපත දීර්ග කාලයක් එකම ස්ථානයක නොරදවන්න විවිද තැන් වලට මාරු කරන්න එවිට පොර්ටල් නැතහොත් (portal) දොරක් විවුර්ථ වීමේ සම්භාවිතාවක් නැතිවේ .( නපුරු ආත්මයන් ඇතුල් වීමේ මාර්ග )

විශේෂයෙන් සැලකිය යුතුයි ඔයාලගේ ගෙවල් වල තියන හැම කැඩපතක් ම මෙහෙම වෙනවා කියලා හිතන්න එපා මොකද මේ වගේ එකක් දැන්මම සමහරු තමන්ගේ කැඩපත ගැනත් මෙහෙම හිතල එක එක ප්‍රශ්න එයි . මේවගේ දර්පන වලට අපි Haunted Mirrors ( දඩයම් වූ දර්පන ) කියල කියනවා ඒවා හැම ගෙදරකම නැහැ මොකද දර්පනයකට ආත්මයක් යන්නේ එම දර්පනය ඉදිරිපිට හෝ යම් අත්භූත දෙයක් සිදු වූ නිවසක වෙන්න පුළුවන්.

 මේ ගැන මන් ගොඩක් විස්තර කියන්නේ නැත්තේ මේ සමුහයේ ගැහැණු ළමුන් බොහෝ දෙනෙක් ඉන්න නිසා මොකද ගැහැණු ළමුන් තමයි දර්පන සමග වැඩි කාලයක් ගතකරන්නේ . මොකද යම් කෙනෙක් හෝ මෙය කියවීමෙන් බිය වනවාට මන් කැමති නැහැ .හේතුව මේ වගේ දේවල් වලින් කොහෙත්ම කෙනෙක් බය වනවාට මන් කැමති නැහැ හේතුව තමයි "ඔබත් සමග සෙල්ලම් කිරීමට මා හට බොහෝ දේ ඇතත් මෙවැනි දේවල් වල සෙල්ලම නොමැති නිසා " -Fox Molder-
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කැඩපත සහ අමනුෂ්‍ය ලෝකය (Mirror - Part 01) කැඩපත සහ අමනුෂ්‍ය ලෝකය (Mirror - Part 01) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 27, 2021 Rating: 5

0 comments:

Post a Comment