මෑෂ් පොටැටෝ හදමු 🥔🥔🥔 (Mashed Potato Hadamu)

මෑෂ් පොටැටෝ හදමු 🥔🥔🥔 (Mashed Potato Hadamu) - Your Choice Way
අද අපි Potato mash හදමු. හරිම පහසුවෙන් අපිට මේක හදාගන්න පුලුවන්. අපිට මේක පොඩි බාබාලටත් දෙන්න පුලුවන්. මේක හරිම රසයි. හොද පෝෂණයකුත් ලැබෙනවා.අපි බලමු මේක හදන්න මොනවද  අවශ්‍ය වෙන්නේ කියලා,

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🥔 අල 1kg
  • 🥔 ලුණු
  • 🥔 බටර් ¼ cup
  • 🥔 නැවුම් කිරි ½ cup
  • 🥔 ගම්මිරිස්

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම අලගෙඩි‍යේ පොත්ත ඉවත් කර කෑලි කපා ලුණු ටිකක් එක්කර හොදින් තම්බගෙන අල ටික හොදින් පොඩි කරගන්න.
  2. ඉන්පසු pan (පෑන්) එකක් ලිප තබා බටර් එකතු කර රත් වු විට නැවුම් කිරි එකතු කර හොදින් කලවම් කරන්න. (අවශ්‍ය නම් චිස් එකතු කර ගන්නත් පුළුවන්.)
  3. දැන් පොඩි කරගත් අල මීශ්‍රනයට නැවුම් කිරි සහ බටර් මීශ්‍රනය එකතු කර ලුණු, ගම්මිරිස් රස අනුව දමා කලවම් කර පිළිගන්වන්න.
මේ Mashed Potato හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...රස පදම
මෑෂ් පොටැටෝ හදමු 🥔🥔🥔 (Mashed Potato Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මෑෂ් පොටැටෝ හදමු 🥔🥔🥔 (Mashed Potato Hadamu) මෑෂ් පොටැටෝ හදමු 🥔🥔🥔 (Mashed Potato Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 23, 2021 Rating: 5

0 comments:

Post a Comment