Manamaliye Song Lyrics - මනමාලියේ ගීතයේ පද පෙළ

Manamaliye Song Lyrics - මනමාලියේ ගීතයේ පද පෙළ
Song Title : Manamaliye (මනමාලියේ)
Artist : Tehan Perera ft. Hot Chocolate
Music : Ashan Fernando
Lyrics : Sampath Fernandopulle


හාදුවක් තියලා – කෝලයෙන් බැලුවා
නිල් නුවන් වහලා – ආදරෙයි කීවා
කවියක් වගේ – අපගේ සෙනේ
නදියක් වගේ – නොසිඳෙයි ලයේ

මනමාලියේ
දවසයි අපේ මේ
හැඟුමන් හිරිවැටිලා වගේ
තුරුලේ ඉඳන්
හුරතල් විඳින්නේ
සුවඳයි අපේ ආදරේ

මනමාලියේ
දවසයි අපේ මේ
හැඟුමන් හිරිවැටිලා වගේ
තුරුලේ ඉඳන්
හුරතල් විඳින්නේ
සුවඳයි අපේ ආදරේ

සෝ සුසුම් නිවලා – හාදකම් වැහැලා
ජීවිතේ හොයලා – යන්න යං පියඹා
කුසුමක් තරම් පිවිතුරු ලඳේ
දියතක් දුරින් මුමුනයි සඳේ

මනමාලියේ
සුවඳයි අපේ ආදරේ

මනමාලියේ
සුවඳයි අපේ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manamaliye Song Lyrics - මනමාලියේ ගීතයේ පද පෙළ Manamaliye Song Lyrics - මනමාලියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 24, 2021 Rating: 5

0 comments:

Post a Comment