Your Choice Way

Ama Ganga Galala Song Lyrics - අමා ගඟ ගලාලා ගීතයේ පද පෙළ

Ama Ganga Galala Song Lyrics - අමා ගඟ ගලාලා ගීතයේ පද පෙළ
Song Title : Ama Ganga Galala (අමා ගඟ ගලාලා)
ගායනය : ඩබ්.ඩී. අමරදේව
සංගීතය : ඩබ්.ඩී. අමරදේව


අමා ගඟ ගලාලා
අවා ගිනි නිවේවා
භවේ ශෝක පීඩා
එයින් සංසි‍ඳේවා
එයින් සංසි‍ඳේවා //

සංසාර භය පතර
සංහාර කොට දුරැර //
ප්‍රඥාවේ මිණි පහන ඇවිලී
අඥාන ඝණ තිමිර දුරලී
අඥාන ඝණ තිමිර දුරලී

අමා ගඟ ගලාලා
අවා ගිනි නිවේවා
භවේ ශෝක පීඩා
එයින් සංසි‍ඳේවා
එයින් සංසි‍ඳේවා //

සන්තාප දුක සිඳින
නිර්වාන සැප සැදින //
දුරු වී ලොවේ ලෝභ තණ්‌හා
පැරදී කෙලෙස්‌ මාර සේනා
පැරදී කෙලෙස්‌ මාර සේනා

අමා ගඟ ගලාලා
අවා ගිනි නිවේවා
භවේ ශෝක පීඩා
එයින් සංසි‍ඳේවා
එයින් සංසි‍ඳේවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ama Ganga Galala Song Lyrics - අමා ගඟ ගලාලා ගීතයේ පද පෙළ Ama Ganga Galala Song Lyrics - අමා ගඟ ගලාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, August 20, 2021 Rating: 5

0 comments:

Post a Comment