Upamawak Song Lyrics - උපමාවක් ගීතයේ පද පෙළ

Upamawak Song Lyrics - උපමාවක් ගීතයේ පද පෙළ
Song Title : Upamawak (උපමාවක්)
Artist : Manej Sanjaya
Music : Prageeth Perera
Lyrics : Sajith V Chathuranga
Video Director : Charuka Dushyantha
DOP : Srinika Liyanage
Cast : Shalini Fernando  - Shan Fernando  - ShakYa Srivardhana


නාඩන්න රත්තරනේ
සමුගමු හිත හදාගෙන
හෙට ඉදන් අපි දෙදෙනා
හුරු වෙමු හුදෙකලාවට

මගෙ නමේ අවසානයට
ඔබේ වාසගම යා කරන
ලස්සන නිමාවක් නෑ
අපෙ ආදර කතාවට

උපමාවක් කලොත් හිතේ
උඹ හට තියෙන ආදරේ
ගන්නට බැරි තරම් තිබේ
වැලිකැට වාගේ සාගරේ

උපමාවක් කලොත් හිතේ
උඹ හට තියෙන ආදරේ
ගන්නට බැරි තරම් තිබේ
වැලිකැට වාගේ සාගරේ

මතකයි ද පොද වැස්සක
අපි දෙන්න ඉස්සර
එක කුඩය යට හිටියා දැවටීගෙන

පණ එන්න කියමින් මියගිය
ඒ අතීතෙට
අපි ඉමු නොගී හිටි
පාරමිතාවක

මගෙ නමේ අවසානයට
ඔබේ වාසගම යා කරන
ලස්සන නිමාවක් නෑ
අපෙ ආදර කතාවට

උපමාවක් කලොත් හිතේ
උඹ හට තියෙන ආදරේ
ගන්නට බැරි තරම් තිබේ
වැලිකැට වාගේ සාගරේ

උපමාවක් කලොත් හිතේ
උඹ හට තියෙන ආදරේ
ගන්නට බැරි තරම් තිබේ
වැලිකැට වාගේ සාගරේ

වෙන් වෙන්න මත්තෙන්
එකසැරයක් බදාගෙන
හුරුබුහුටි ඔය සුදු මුහුන
බලාගෙන
පවසන්න දහසක් දේ
තිබුනාට දුක්බර
නොදොඩා ඉදින්නම් කාලෙට
ඉඩ හැර

මගෙ නමේ අවසානයට
ඔබේ වාසගම යා කරන
ලස්සන නිමාවක් නෑ
අපෙ ආදර කතාවට

උපමාවක් කලොත් හිතේ
උඹ හට තියෙන ආදරේ
ගන්නට බැරි තරම් තිබේ
වැලිකැට වාගේ සාගරේ

උපමාවක් කලොත් හිතේ
උඹ හට තියෙන ආදරේ
ගන්නට බැරි තරම් තිබේ
වැලිකැට වාගේ සාගරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Upamawak Song Lyrics - උපමාවක් ගීතයේ පද පෙළ Upamawak Song Lyrics - උපමාවක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 29, 2021 Rating: 5

0 comments:

Post a Comment