Your Choice Way

Thatiya Medde Kalu Karapu Song Lyrics - තැටිය මැද්දේ කළු කරාපු ගීතයේ පද පෙළ

Thatiya Medde Kalu Karapu Song Lyrics - තැටිය මැද්දේ කළු කරාපු ගීතයේ පද පෙළ
Song Title : Thatiya Medde Kalu Karapu (තැටිය මැද්දේ කළු කරාපු)
ගායනය : එම්. එස්. ප්‍රනාන්දු / එච්.ආර්. ජෝතිපාල
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : අර්නස්ට් සොයිසා


තැටිය මැද්දේ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්ටත් පුදුම හිතෙනවා
රාමාටත් බැරි උණාවු
මහ වැඩකට පෙලඹුණාවු
අපි දැකලා එයා අඬනවා
ඇයි මොකද එයා
නෑ නෑ දැන් එයා මෙහේ නෑ//

ඉරට එළිය අඩු උණාට
සඳට එළිය අඩු උණාට
අපිට මොටද කණාමැදිරියෝ
මදුරු තුඬට අහු ‍උණාට
ඇඟෙන් බිඳක් අඩු උණාට
නෑ නෑ නෑ නේ දෙනෙත් අඬන්නේ

තැටිය මැද්දේ කළු කරාපු...

ඉසුරු අහුරු මළු පුරාපු
අමුතු ලොවක අපි රඳාපු
සිහින සිහින නොවේ සැම දිනේ..
දිනක අපට අප පතාපු
ලොවක රජව නම් දරාපු
පෑදේ පෑදේ වාසනාවේ

තැටිය මැද්දේ කළු කරාපු...

නෑ නෑ දැන් එයා මෙහේ නෑ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thatiya Medde Kalu Karapu Song Lyrics - තැටිය මැද්දේ කළු කරාපු ගීතයේ පද පෙළ Thatiya Medde Kalu Karapu Song Lyrics - තැටිය මැද්දේ කළු කරාපු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, July 20, 2021 Rating: 5

0 comments:

Post a Comment