Sadhawathi Song Lyrics - සඳවතී ගීතයේ පද පෙළ

Sadhawathi Song Lyrics - සඳවතී ගීතයේ පද පෙළ
Song Title : Sadhawathi (සඳවතී)
Artist : Chamara Fernando
Lyrics : Piyumi Premasiri
Melody & Music : Chamara Fernando


නොඅසන්… නෙතුකදුල වියලුනු හැටි..
නොබලන්… පණ ගැහෙන මදහස යලී..
පෙර මන්දාරම් වැහි වැටුනු ඒ මාවතේ..
හිරු කිරණක්ව පියනගමි යලි ජීවිතේ..
සදවතියේ.. නුඹෙ සෙවනේ..
මා නොදුටු තරු දෑසේ…
මම ගිලුනා අවපසදී..
යලි එලිය විය ලෝකේ..
ඒ තරුව අද මාගේ..

විදිමින්…නුඹෙ සේද සිලිලාරේ..
දැවෙමින්… ඒ හීන ගංගාවේ..
පිණි බිදුවක්ව හැඩු තැනම මම සීතලේ..
යලි උණුසුම්ව සුරගනක තුරුලේ රැදේ..
සදවතියේ.. නුඹෙ සෙවනේ..
මා නොදුටු තරු දෑසේ…
මම ගිලුනා අවපසදී..
යලි එලිය විය ලෝකේ..
ඒ තරුව අද මාගේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sadhawathi Song Lyrics - සඳවතී ගීතයේ පද පෙළ Sadhawathi Song Lyrics - සඳවතී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 11, 2021 Rating: 5

0 comments:

Post a Comment