Ra Aakaaseta Song Lyrics - රෑ ආකාසෙට ගීතයේ පද පෙළ

Ra Aakaaseta Song Lyrics - රෑ ආකාසෙට ගීතයේ පද පෙළ
Song Title : Ra Aakaaseta (රෑ ආකාසෙට)
Singing : Ranidu Lankage (රනිදු ලංකාගේ මහත්මා)


රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගේ අහසට තනියම ආවේ
කඩා වැටෙන මගේ සීතල දෙනෙතට
ආදරේ පුරවන්න ද ආවේ

රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගේ අහසට තනියම ආවේ
කඩා වැටෙන මගේ සීතල දෙනෙතට
ආදරේ පුරවන්න ද ආවේ

රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගේ අහසට තනියම ආවේ
කඩා වැටෙන මගේ සීතල දෙනෙතට
ආදරේ පුරවන්න ද ආවේ

රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගේ අහසට තනියම ආවේ
කඩා වැටෙන මගේ සීතල දෙනෙතට
ආදරේ පුරවන්න ද ආවේ

පින්නට බය වෙන්න එපා
සීතලයි තමයි ඒත් ඒ කඳුළු නෙමේ
ඒ සීතලට උණසුම්ව ආදරේ කරමු

මම මියෙනතුරා මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා රෑ අහසට ආයේ
මිය යමු එකතැන ආදරයේ නාමෙන්
සසර පුරුද්දට පෙර වාගේ

මම මියෙනතුරා මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා රෑ අහසට ආයේ
මිය යමු එකතැන ආදරයේ නාමෙන්
සසර පුරුද්දට පෙර වාගේ

පින්න අයිති රෑටයි
රෑ අයිති සඳටයි
සඳ අයිති අපටයි … සඳ අයිති අපටයි

මම මියෙන තුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ra Aakaaseta Song Lyrics - රෑ ආකාසෙට ගීතයේ පද පෙළ Ra Aakaaseta Song Lyrics - රෑ ආකාසෙට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 17, 2021 Rating: 5

0 comments:

Post a Comment