Pem Thaalam Song Lyrics - පෙම් තාලම් ගීතයේ පද පෙළ

Pem Thaalam Song Lyrics - පෙම් තාලම් ගීතයේ පද පෙළ
Song Title : Pem Thaalam (පෙම් තාලම්)
Perfomed by Gavin Andrew
Music Produced, Arranged & Mixed by Yuki Navaratne
Flute : Chamith Heshan
Acoustic Guitar : Pramodh Jayawardena
Lyrics : Yashodha Adhikari
Visualizing & Artworks : Chanaka Sandaruwan @ Digitree
This is the Sinhalese cover version of Innaindhen Ummile.All Credits Goes to Giftson Durai



අවාරයේ ආ වියවුල් හිත නොවන සේම ඉවසුම්
මගේ හිතේ කෙටි නැවතුම් යළි යළිඳු දේවි විමසුම්
විරාගයේ හිත දුහුලැල් වේවිදෝ නේක පැටලුම්
ජීවිතේ වූ හරසුන් පෙම පසිඳලාවි පැහැදුම්

ඒ දෑසෙන් කීව පිළියම්
මේ ප්‍රේමෙන් ගේන සැනසුම්
අල්තාරෙන් ආව ඇමතුම්
නවතයි මගේ හිතේ දෙදුරුම්

නිම්නාදෙන් ගේන හිනැහුම්
රෑ හීනෙන් පේන පැහැදුල්
මංතීරේ රෑක දිරි දුන්
හැඟුමෙන් වේවි හිතම නිරවුල්

තුන්‍ යමේ නුඹ කෙරේ
මුදු මදනල් පෙම් තාලම්
මැදියමේ තුන්හිතේ
පිළි රැව් දෙයි හරි දේවල්

සීරුවෙන් මෘදු හැඟුම්
සිර කරවා මා නොඑන මන්සලෙන්
හිත හංගං මං සල්ලාපයේ
ස්නේහයෙන් ආදරෙන්

හිත සනසා පාන එක බැල්මකින්
ආනන්දෙන් හිතම නිවේ
තුන්‍ යමේ නුඹ කෙරේ
මුදු මදනල් පෙම් තාලම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Thaalam Song Lyrics - පෙම් තාලම් ගීතයේ පද පෙළ Pem Thaalam Song Lyrics - පෙම් තාලම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 11, 2021 Rating: 5

0 comments:

Post a Comment