Oba Gena Mathake Song Lyrics - ඔබ ගැන මතකේ ගීතයේ පද පෙළ

Prageeth Perera (ප්‍රගීත් පෙරේරා මහත්මා)
Song Title : Oba Gena Mathake (ඔබ ගැන මතකේ)
Artist : Prageeth Perera
Music : Prageeth Perera
Lyrics : Kelum Dissanayake


සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම භවයේ
මට දෙවියන් දුන් තිළිණේ
ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මියයන්නම්…
ආයෙත් ඉපදෙන්නම්…

සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම භවයේ
මට දෙවියන් දුන් තිළිණේ
ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මියයන්නම්…
ආයෙත් ඉපදෙන්නම්…

හරි අහම්බෙන් වගේ හමුවුනේ
දඟ කරනා ඇස් දෙක මට ඔබේ
හිත වසඟ කලා පෙම් හීනයේ
හැඩකාරියේ…
හද නොසන්සුන් කලා රුව ඔබේ
හරි මුරණ්ඩුයි කතා ඔය මුවේ
සඳ කිරණයි ඔබ මගෙ ජීවිතේ
හිමිකාරියේ…

සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම භවයේ
මට දෙවියන් දුන් තිළිණේ
ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මියයන්නම්…
ආයෙත් ඉපදෙන්නම්…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Gena Mathake Song Lyrics - ඔබ ගැන මතකේ ගීතයේ පද පෙළ Oba Gena Mathake Song Lyrics - ඔබ ගැන මතකේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 18, 2021 Rating: 5

0 comments:

Post a Comment