Your Choice Way

Nasuna Song Lyrics - නෑසුනා ගීතයේ පද පෙළ

Nasuna Song Lyrics - නෑසුනා ගීතයේ පද පෙළ
Song Title : Nasuna (නෑසුනා)
Singing : Smokio Ft. Dinesh Gamage
Music Produced By Chamath Sangeeth 
Lyrics : Dulan ARX 
Rap Lyrics : Smokio 
Mixed & Mastered : Chamath Sangeeth @ C Music 


රුව නෙතග ගැටුනු දා දැනුනු
හැගුම හද පුරා
ඔය නෙතබ දෙස බලා
සිහිය අතරමග තියා
දුර දුරක මම ගියා
නොදැනි ලොව නතර වෙලා
මුදු සිහිනයකි නුරා
හිදිමි නුබේ ලග මෙමා

නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම තේරිලා
නුඹ ගෙන ගිය හිත මහිත මහිත මා

නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම තේරිලා
නුඹ ගෙන ගිය හිත මහිත මහිත මා

මහිත ගත්ත ඒ සුරංගනාවී
දකින්න යලිත් දෙනුවන් හඩාවී
මනස පුරා ඒ රුව ගලාවී
හීනෙන් දුන් ආදරේ සුව පතාවී

එන්න පමාවී මත් වෙන්න මනාලී
ආදර අමුර්තේ තෙමෙමු මනාලී
ආයෙත් හිද ගන්නේ නෑවිත් සෆාරී
දැවටී නැවතී ඉන්න මං ගාවින්ම

අදරේ වැඩ්වෙලා
තවත් කවදාවත් නෑ ඇතිවෙලා
මාව කුනාටුවකට මැදි වෙලා
වගේ මගේ පාලනේ නැති වෙලා

ඔයාගේ දාංගලේ දැක්ක දා
ඉදං මං රාගය පැටලිලා
ඔය උන්මාදයෙන් නැලවිලා
කොහොමද ඉන්නේ කාමයෙක් වැලකිලා

නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම තේරිලා
නුඹ ගෙන ගිය හිත මහිත මහිත මා

නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම තේරිලා
නුඹ ගෙන ගිය හිත මහිත මහිත මා

නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම තේරිලා
නුඹ ගෙන ගිය හිත මහිත මහිත මා

නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම තේරිලා
නුඹ ගෙන ගිය හිත මහිත මහිත මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nasuna Song Lyrics - නෑසුනා ගීතයේ පද පෙළ Nasuna Song Lyrics - නෑසුනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, July 08, 2021 Rating: 5

0 comments:

Post a Comment