Your Choice Way

Muthu Sewwemi Muthuda Hamu Wuna Song Lyrics - මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා ගීතයේ පද පෙළ

Muthu Sewwemi Muthuda Hamu Wuna Song Lyrics - මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා ගීතයේ පද පෙළ
Song Title : Muthu Sewwemi Muthuda Hamu Wuna (මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
ගී පද : කරුණාරත්න අබේසේකර


මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා
මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා
රන් සෙව්වෙමි රන් ද හිමි වුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ //

මල් පැතුවෙමි මල් ද පිබිදුණා
පැණි පැතුවෙමි පැණි ද ඉතිරුණා //
රස පැතුවෙමි රස ද වැටහුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ

මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා
මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා
රන් සෙව්වෙමි රන් ද හිමි වුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ

නිල්බර සඳ පතා පල නැතේ
බැබලෙන තරු පතා පල නැතේ //
කිඳුරු ලියන් පතා පල නැතේ
පතන එකම එක වස්තුව ඔබය පිය කතේ
පතන එකම එක වස්තුව ඔබය පිය කතේ

මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා
මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා
රන් සෙව්වෙමි රන් ද හිමි වුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muthu Sewwemi Muthuda Hamu Wuna Song Lyrics - මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා ගීතයේ පද පෙළ Muthu Sewwemi Muthuda Hamu Wuna Song Lyrics - මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, July 21, 2021 Rating: 5

0 comments:

Post a Comment