Mama Ohomai Song Lyrics - මම ඔහොමයි ගීතයේ පද පෙළ

Mama Ohomai Song Lyrics - මම ඔහොමයි ගීතයේ පද පෙළ
Song Title : Mama Ohomai (මම ඔහොමයි)
Artist : Suneera Sumanga
Music : Aruna Gunawardana
Lyrics : Janaka Siriwardhana


මම ඔහොමයි හැමදාමත්
ඔය හිත රිදිලද තාමත්
ඇවිදිමු ආයේ
ඒ දිග හීනේ

මම ඔහොමයි හැමදාමත්
ඔය හිත රිදිලද තාමත්
ඇවිදිමු ආයේ
ඒ දිග හීනේ

හිරු බැස යන හැන්දෑවක
තරු නොපිපුනු හිස් අහසක
හිරු බැස යන හැන්දෑවක
තරු නොපිපුනු හිස් අහසක
මා දුටු තනි තරුව නුඹයි
මගේ තරු සිහිනේ

ඉඳහිට තුරුළට ආවත්
දුර හිඳ පෙම් ගී කීවත්
ඉඳහිට තුරුළට ආවත්
දුර හිඳ පෙම් ගී කීවත්
මා නොගැයු ගීය නුඹයි
නුඹමයි ළඳුනේ

මම ඔහොමයි හැමදාමත්
ඔය හිත රිදිලද තාමත්
ඇවිදිමු ආයේ
ඒ දිග හීනේ
ඇවිදිමු ආයේ
ඒ දිග හීනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mama Ohomai Song Lyrics - මම ඔහොමයි ගීතයේ පද පෙළ Mama Ohomai Song Lyrics - මම ඔහොමයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 26, 2021 Rating: 5

0 comments:

Post a Comment