Lelena Song Lyrics - ලෙලෙනා ගීතයේ පද පෙළ

Lelena Song Lyrics - ලෙලෙනා ගීතයේ පද පෙළ
Song Title : Lelena (ලෙලෙනා)
Artiste : Nilan Hettiarachchi 
Music Produced by Chamath Sangeeth
Lyrics : Dulan ARX ( Dulanja Alwis)
Directed by Sandesh Bandara
Production : SGM Tunes


ඔය නෙතැගි පෑ නුරා
ගත හිරි වැටී ගියා
නුඹ ලගට ලගට හිත ඇදී ගියා

මන බැදුනු රූ සරා
සුර ලොව මවා තියා
ලග දැවටි දැවටි හිත දවා ගියා

ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුනා

ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුනා

නුඹ වෙතම යා වුනා

දෙනැත දැම්මත් හිත කෙල්ලේ ආහ්
දැන් ගැස්මක් නුඹයි හද අහ්
ඔය සංකර ගින්දර හැගුමෙන් මා හද
අළු වුනා තමා

නුඹේ බැල්මක් වැටෙන නුරා
වරු ගනන් බලන් හිටි මා
ඉන්න ආසයි මං හීනෙක අවදි නොවෙන
එළිවෙනා තුරා

ඒ දැනෙනා හිත සනහාලන
නුඹ මුවේ සිනා
එන්නෙමි නුඹ හා ගන්නෙමි
කරකාර මේ හද නුඹේ තමා

ඒ දැනෙනා හිත සනහාලන
නුඹ මුවේ සිනා
එන්නෙමි නුඹ හා ගන්නෙමි
කරකාර මේ හද නුඹේ තමා

ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුනා

ඔය නෙතැගි පෑ නුරා
ගත හිරි වැටී ගියා
නුඹ ලගට ලගට හිත ඇදී ගියා

මන බැදුනු රූ සරා
සුර ලොව මවා තියා
ලග දැවටි දැවටි හිත දවා ගියා

ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුනා

ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුනා

නුඹ වෙතම යා වුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lelena Song Lyrics - ලෙලෙනා ගීතයේ පද පෙළ Lelena Song Lyrics - ලෙලෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 16, 2021 Rating: 5

0 comments:

Post a Comment