Kakiri Palena Tikiri Hinawai Song Lyrics - කැකිරි පැලෙන ටිකිරි සිනාවයි ගීතයේ පද පෙළ

Kakiri Palena Tikiri Hinawai Song Lyrics - කැකිරි පැලෙන ටිකිරි සිනාවයි ගීතයේ පද පෙළ
Song Title : Kakiri Palena Tikiri Hinawai (කැකිරි පැලෙන ටිකිරි සිනාවයි)
ගායනය : එම්. එස්. ප්‍රනාන්දු
තනුව : එම්. එස්. ප්‍රනාන්දු
පද : එම්. එස්. ප්‍රනාන්දු


කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
ඇගේ ගමන බිමන නාරි ලතාවයි //
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි

ආදරෙන් බලන්න හිතෙනවා
ආදරෙයි කියන්න හිතෙනවා
කෝප වෙයි නොවෙයිද සිතෙනවා
ඈ මා ළඟින්ම පාද තබනවා
වාසනාව මෑත පෙනෙනවා
රහසකින් රසින් ඇසෙනවා
ආසාවෙන් දෑස වැහෙනවා
රෝස මල් ලොවක් මැවෙනවා
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා

කැකිරි පැලෙන ටිකිරි සිනාවයි...

රන් තොරන් බඳින්න ඕනද
පාවඩ එලන්න ඕනද
හේවිසි වයන්න ඕනද
ඔය දෙපා තබන්නේ එහෙමද
මල් සරාට වැරදිලා වගේ
මට පෙනෙන්නෙ වැරදිලා වගේ
රුව තරම් සිත නොවෙයි ඇගේ
ආදරේ එපා කියයි මගේ
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා

කැකිරි පැලෙන ටිකිරි සිනාවයි...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kakiri Palena Tikiri Hinawai Song Lyrics - කැකිරි පැලෙන ටිකිරි සිනාවයි ගීතයේ පද පෙළ Kakiri Palena Tikiri Hinawai Song Lyrics - කැකිරි පැලෙන ටිකිරි සිනාවයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 20, 2021 Rating: 5

0 comments:

Post a Comment