Hithe Inne Obamai Song Lyrics - හිතේ ඉන්නේ ඔබමයි ගීතයේ පද පෙළ

Hithe Inne Obamai Song Lyrics - හිතේ ඉන්නේ ඔබමයි ගීතයේ පද පෙළ
Song Title : Hithe Inne Obamai (හිතේ ඉන්නේ ඔබමයි)
FM Derana Apoorwa Theme Song
Artist : Dimanka Wellalage / Prageeth Perera
Melody & Music : DK
Lyrics : Harshana K Perera
Video Director : Prasad Kalupahana
Editor & Colorist : Hasitha Jayasanka 


හිත ආසම කතා කියා
සිනහාවට මුලා වෙලා
ඔය රූපෙට වශීවු කෙනෙක් මෙමා
තව බෑ ඔබ දුරින් තියා
ලග පාතින් ඉදින්න මා
මියනා තුරු පොරොන්දුවක් වීලා

හිතේ ඉන්නෙ ඔබමයි මගේ කියා
දුරක් යන්න බෑ මට ඔබෙන් එහා

ලෝකයෙ කොතැනක හිටියත්
දවසක යලි හමු වෙනකල්
පැතුමක් හිත පතාවි හිනැහීලා
අද දෙතැනක අපි හිටියත්
මතකය අමතක වෙනකල්
සතුටක් මට තියේවි මගෙවීලා

තේරුමක් ඇතී අපගේ මේ හමුවීම
සිහීනයක් වැනී කවදා හො හැබෑවෙන
කාලයක් ගෙවී මිතුරන් සේ ගැවසීම
ආදරෙන් බැදී ඉන්නා තුරු ඉවසීම

පාලුවක් නැති ජීවිතයක සැනසීම
ආ දුරක් අපී සතුටින් තැන තියාගෙන
ලෝකයෙන් මැකී යනදා විට මියැදීව
ඇස් පිහා ගමී පතලා මතු ඔබෙවීම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithe Inne Obamai Song Lyrics - හිතේ ඉන්නේ ඔබමයි ගීතයේ පද පෙළ Hithe Inne Obamai Song Lyrics - හිතේ ඉන්නේ ඔබමයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 12, 2021 Rating: 5

0 comments:

Post a Comment