Gedara Hitiya Rosa Kakula Song Lyrics - ගෙදර හිටිය රෝස කැකුල රෝසා ගීතයේ පද පෙළ

Gedara Hitiya Rosa Kakula Song Lyrics - ගෙදර හිටිය රෝස කැකුල රෝසා ගීතයේ පද පෙළ
Song Title : Gedara Hitiya Rosa Kakula (ගෙදර හිටිය රෝස කැකුල රෝසා
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගී පද : ධර්මසිරි ගමගේ


ගෙදර හිටිය රෝස කැකුල රෝසා
ඔමරි පොමරි දාපු මුකුළු රෝසා
අපිත් එක්‌ක හරි යාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා//

මල් මී පැණි සේරු සේරු
පෙම් මදිරා සාරු සාරු
මල් මී පැණි සේරු සේරු
පෙම් මදිරා සාරු සාරු
බීලා මොටද රෝසා නැතුව රෝසා
දෑතට දී වාරු වාරු
ගඟ මැද ඔරු පාරු පාරු
පැදල මොටද රෝසා නැතුව රෝසා

උණට කොත්තමල්ලි දුන්න රෝසා
සෝඩා ටොනික්‌ කඩෙන් ගෙනා රෝසා
අපිත් එක්‌ක හරි යාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා

සුවඳ සබන් ගාපු ගාපු
ගාල නාල ආපු ආපු

සුවඳ සබන් ගාපු ගාපු
ගාල නාල ආපු ආපු

පුසුඹ ගහපු රෝස නොන රෝසා
කොණ්‌ඩෙ කඩන් පීරු පීරු
රැජිණට අපි තේරු තේරු
රෝස කැකුළ කොහිද ගියේ රෝසා

උණට කොත්තමල්ලි දුන්න රෝසා...

ගෙදර හිටිය රෝස කැකුල රෝසා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gedara Hitiya Rosa Kakula Song Lyrics - ගෙදර හිටිය රෝස කැකුල රෝසා ගීතයේ පද පෙළ Gedara Hitiya Rosa Kakula Song Lyrics - ගෙදර හිටිය රෝස කැකුල රෝසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 19, 2021 Rating: 5

0 comments:

Post a Comment