Dili Dili Dilisena Eliyak Song Lyrics - දිළි දිළි දිළිසෙන එළියක් ගීතයේ පද පෙළ

Dili Dili Dilisena Eliyak Song Lyrics - දිළි දිළි දිළිසෙන එළියක් ගීතයේ පද පෙළ
Song Title : Dili Dili Dilisena Eliyak (දිළි දිළි දිළිසෙන එළියක්)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : සිරිල් ඒ. සීලවිමල
එච්. ඩී. ප්‍රේමරත්නගේ 'සිකුරුලියා චිත්‍රපටියෙන්'


දිළි දිළි දිළිසෙන එළියක්
එළියෙන් දෙන කළඑළියක්
කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ //

නැකතට පෝරුවේ
තැලි පිළි නැතිවට
දෑවැදි රන් පොදි
පැතුවේ නැතිවට
ලොකුවට මඟුලක්
ගත්තේ නැතිවට
ලොක්කා ගෙනා මනමාළිය
හරි පිං පාටයි
හරි පෙම් පාටයි

දිළි දිළි දිළිසෙන එළියක්
එළියෙන් දෙන කළඑළියක්
කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ

ලොක්කන් වූවත්
ලොකු අඩුවක් ඇත
නෝනෙක් නැත්නම්
කිසි එළියක් නැත
ඔක්කොම එක්කල
වැනි ලොව සම්පත
ලොක්කා ගෙනා මනමාළිය
හරි සිරියාවයි
කිරි උතුරා යයි

දිළි දිළි දිළිසෙන එළියක්
එළියෙන් දෙන කළඑළියක්
කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ

අද වැනි කනබොන
දවසක් ඇතිදෝ
අද නොම නටනා
නැටුමක් වෙතිදෝ
මංගල දිනයක්
මේ වැනි කොහිදෝ
ලොක්කා ගෙනා මනමාළිය
ගැන සංතෝසයි
හරි සංතෝසයි

දිළි දිළි දිළිසෙන එළියක්
එළියෙන් දෙන කළඑළියක්
කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ

කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dili Dili Dilisena Eliyak Song Lyrics - දිළි දිළි දිළිසෙන එළියක් ගීතයේ පද පෙළ Dili Dili Dilisena Eliyak Song Lyrics - දිළි දිළි දිළිසෙන එළියක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 21, 2021 Rating: 5

0 comments:

Post a Comment